Nurawee Lyrics by Sandeep Jayalath
Nurawee (නුරාවී) is a Sinhala song sung by Sandeep Jayalath. The lyrics were written by Tharinda Kasun, and the music is composed by Dulip Mirando. This page presents the Nurawee lyrics in Sinhala script (නුරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nurawee |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Tharinda Kasun |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 47 |
| UPDATED |
Nurawee Lyrics
Ru thorana nethe andila unmada nil tharuka
E yojana hithe pehila noke adare pidila
Mandara suwande hama a sansara sihine oya
Nuravi desa gassa sinavi hina vessa
Maluth beluwada manda ibe herila
Nuravi desa gassa sinavi hina vessa
Matath belunada manda ibe herila
Kopule pura sithuse sara
Keherella sulangille sellam kala
Lamedhe pawa suwase nida
Nalaralla ochcham kala
Mandara suwande....
Ru thorana nethe....
Mandara suwande....
Ibe herila..නුරාවී ගී පද
රූ තෝරනා නෙතේ ඈඳිලා උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පිදීලා
මන්දාර සුවඳේ හමා ආ සංසාර සිහිනේ ඔයා
නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
කොපුලේ පුරා සිතුසේ සරා
කෙහෙරැල්ල සුලැඟිල්ලේ සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ....
රූ තෝරනා නෙතේ....
මන්දාර සුවඳේ....
ඉබේ හැරිලා..Performances of Nurawee
Cover versions, live performances, and reality-show contestant performances of “Nurawee” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowSasindu Raveen | Nurawani (නුරාවණී) | Live Shows | Final 24 | The Voice Teen SLSasindu Raveen
▶Reality ShowChannuka | Nurawani (නුරාවණී) | Final 24 | The Voice Sri LankaChannuka
▶Reality ShowSadith Seneth | Nurawani (නුරාවණී) | The Knockouts | The Voice Sri LankaSadith Seneth
▶Reality ShowSithija Nirwan - සිතිජ නිර්වාන් | Hiru Star - Season 05Sithija Nirwan - සිතිජ නිර්වාන්
▶Reality ShowSithija Nirvan - සිතිජ නිර්වාන් | Hiru Star - Season 05Sithija Nirvan - සිතිජ නිර්වාන්
▶Reality Showවිනුර විජේරත්න - Vinura Wijerathna | Hiru Star Season 3 | Episode 31විනුර විජේරත්න - Vinura Wijerathna
▶Reality ShowSithija Nirvan - සිතිජ නිර්වාන් | Hiru Star - Season 05Sithija Nirvan - සිතිජ නිර්වාන්
Live Performances · 1
Cover Versions · 12
▶CoverNurawee නුරාවි | Future Bass REMIX Video | DJ Thisaru | Sandeep JayalathThisaru Sanchala
▶CoverNURAWEE | නුරාවී - Sandeep Jayalath (Jizzy Remix)Sri Nation
▶Coverනුරාවී l Jungkook AI Cover Sinhala SongGoogie JK
▶CoverNurawee HD (නුරාවි) - Sandeep Jayalatharosh Arosh
▶Covernurawee අලුතෙන් ආපු ලස්සන සින්දුවක් අලුත් විදිහට නුරාවීStudio Adhi
▶Coverනුරාවී | Nurawee Sandeep Jayalath New Song 2018Mage Creation
▶CoverNurawee - Sandeep Jayalath Latest 2018Harsh Lahiru
▶Coverසජීවී රියැලිටි ටෙලිවිෂන් කරණයේ හිරු TV නිර්වචනය | " හිරු STAR Season 2 "Hiru Star
▶Coverනුරාවී - Nuraweeශාලි මල්ලි
▶CoverNurawee - Sandeep JayalathDinusha Lakmal
▶CoverNurawee"නුරාවී"sandeep jayalath 2019 new video songSL DHANU Cyber
▶CoverNurawee EDM Remix | නුරාවී - Sandeep Jayalath | DJ MMW ReMiXDJ MMW RemiX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nurawee LyricsNurawee Lyrics Englishනුරාවීනුරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsDulip Mirando ComposerTharinda Kasun Lyricist
