Maruthayaka Patali Awada (Husma Oya) Lyrics
“Maarutayaka oba patalee aavada me vaare” (මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ), Maruthayaka Patali Awada (Husma Oya) (මාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා)) lyrics: a Sinhala love song sung by Sandeep Jayalath, with words by Roshan Samarawickrama and music by Hasith Saranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maarutayaka oba, and in Sinhala it is මාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා) ගී පද.
| SONG | Maruthayaka Patali Awada (Husma Oya) |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Roshan Samarawickrama |
| COMPOSER | Hasith Saranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 67 |
| UPDATED |
Maruthayaka Patali Awada (Husma Oya) Lyrics Singlish
(Maarutayaka oba patalee aavada me vaare
Sansare allaagena yannata atha maage...//)
(Oba koi kaale kaatavath
Baa dennata mohotakathvath...//)
Oya allaagath atha papuwata thiyana
Innam oyaa langin...
(Gahena mage papuwa pura
Vatenna mage husma oyaa...//)
Mage husma numbaayi mage sinaha numbaayi
Mage jeevithayama numbamayi
(Gahena mage papuwa pura
Vatenna mage husma oyaa...//)
Ho ho aadarayata husman thevaru obamai maage
Jeevithayata husmath gena aave sansare
(Oba koi kaale kaatavath
Baa dennata mohotakathvath...//)
Oya allaagath atha papuwata thiyana
Innam oyaa langin...
Gahena mage papuwa...මාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා) ගී පද
(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ...//)
(ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්...
(ගැහෙන මගේ පපුව පුරා
වැටෙන මගේ හුස්ම ඔයා...//)
මගේ හුස්ම නුඹයි මගේ සිනහා නුඹයි
මගේ ජීවිතයම නුඹමයි
(ගැහෙන මගේ පපුව පුරා
වැටෙන මගේ හුස්ම ඔයා...//)
හෝ හෝ ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
(ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළගින්...
ගැහෙන මගේ පපුව...
Performances of Maruthayaka Patali Awada (Husma Oya)
Cover versions, live performances, and reality-show contestant performances of “Maruthayaka Patali Awada (Husma Oya)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maruthayaka Patali Awada (Husma Oya) LyricsMaruthayaka Patali Awada (Husma Oya) Lyrics Englishමාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා)මාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා) ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsHasith Saranga ComposerRoshan Samarawickrama Lyricist
