Matamai Oya One Lyrics
“Matamai oyaa one” (මටමයි ඔයා ඕනේ): Matamai Oya One (මටමයි ඔයා ඕනේ) lyrics, a Sinhala love song sung by Sandeep Jayalath, with words by Sanjeewa Nanayakkara and music by Hasith Saranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මටමයි ඔයා ඕනේ ගී පද, and many know it simply as Matamai oyaa.
| SONG | Matamai Oya One |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Sanjeewa Nanayakkara |
| COMPOSER | Hasith Saranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Matamai Oya One Lyrics Singlish
Matamai oyaa one...
Ven veelaa baa maawa one kiyaa
Ikibidinawaa thawa ma dannaawaa
Kawuruthma naa thaama mata langwelaa
Vishwaase rakaganna sasare puraa...
Susumata pawaa thawa langwelaa
Paethu se oyaa hamu weyi kiyaa
Thurule thiyaa sanasanna maa
Mathaken pawaa diviye puraa...
Matamai oyaa one oba weyi mage heene
Kawuruthma naa dannne me aadare...
Thaamath oyaa magemai kiyaa
Hitha kee kathaa ahenaa nisaa
Hadawatha puraa maa gena sithaa
Vindawannepaa ennnam soyaa...
Matamai oyaa one oba weyi mage heene
Kawuruthma naa dannne me aadare...
Ven veelaa baa maawa...මටමයි ඔයා ඕනේ ගී පද
මටමයි ඔයා ඕනේ...
වෙන් වීලා බෑ මාව ඕනේ කියා
ඉකිබිඳිනවා තවම මං දන්නවා
කවුරුත්ම නෑ තාම මට ළංවෙලා
විශ්වාසේ රැකගන්න සසරේ පුරා...
සුසුමට පවා තව ළං වෙලා
පැතු සේ ඔයා හමු වෙයි කියා
තුරුලේ තියා සනසන්න මා
මතකෙන් පවා දිවියේ පුරා...
මටමයි ඔයා ඕනේ ඔබ වෙයි මගේ හීනේ
කවුරුත්ම නෑ දන්නේ මේ ආදරේ...
තාමත් ඔයා මගෙමයි කියා
හිත කී කතා ඇහෙනා නිසා
හදවත පුරා මා ගැන සිතා
විඳවන්නෙපා එන්නම් සොයා...
මටමයි ඔයා ඕනේ ඔබ වෙයි මගේ හීනේ
කවුරුත්ම නෑ දන්නේ මේ ආදරේ...
වෙන් වීලා බෑ මාව...
Performances of Matamai Oya One
Cover versions, live performances, and reality-show contestant performances of “Matamai Oya One” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matamai Oya One LyricsMatamai Oya One Lyrics Englishමටමයි ඔයා ඕනේමටමයි ඔයා ඕනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsHasith Saranga ComposerSanjeewa Nanayakkara Lyricist



