Husma Oya Lyrics by Sandeep Jayalath
Husma Oya (හුස්ම ඔයා) is a Sinhala song sung by Sandeep Jayalath. The lyrics were written by Roshan Samarawickrama, and the music is composed by Hasith Saranga. This page presents the Husma Oya lyrics in Sinhala script (හුස්ම ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husma Oya |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Roshan Samarawickrama |
| COMPOSER | Hasith Saranga |
| VIEWS | 51 |
| UPDATED |
Husma Oya Lyrics
(Maarutayaka oba patalee aavada me vaare
Sansare allaagena yannata atha maage...//)
(Oba koi kaale kaatavath
Baa dennata mohotakathvath...//)
Oya allaagath atha papuwata thiyana innam oyaa lagin
(Gahena mage papuwa pura
Vatena mage husma oyaa...//)
Mage husma numbaayi mage sinaha numbaayi
Mage jeevithayama numbamayi
(Gahena mage papuwa pura
Vatena mage husma oyaa...//)
Aadarayata husman thevaru obamayi maage
Jeevithayata husmak gena aave sansare
(Oba koi kaale kaatavath
Baa dennata mohotakathvath...//)
Oya allaagath atha papuwata thiyana innam oyaa langin
Gahena mage papuwa pura....හුස්ම ඔයා ගී පද
(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ...//)
(ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළගින්
(ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා...//)
මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයි
(ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා...//)
ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
ජීවිතයට හුස්මක් ගෙන ආවේ සංසාරේ
(ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්
ගැහෙන මගෙ පපුව පුරා....Related Songs and Tags
Husma Oya LyricsHusma Oya Lyrics Englishහුස්ම ඔයාහුස්ම ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsHasith Saranga ComposerRoshan Samarawickrama Lyricist