Bima Howalaa Palu Kanda Lyrics
“Bima howaala paalu kanda” (බිම හොවාලා පාලු කන්ද), Bima Howalaa Palu Kanda (බිම හොවාලා පාලු කන්ද) lyrics: a Sinhala love song sung by Thushara Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බිම හොවාලා පාලු කන්ද ගී පද, and many know it simply as Bima howaala.
| SONG | Bima Howalaa Palu Kanda |
|---|---|
| SINGER | Thushara Subhasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Bima Howalaa Palu Kanda Lyrics Singlish
(Bima howaala paalu kanda
Hita puraama roopa aendatee
Oyaa kalu wunaata kaari manda
Mata maanaapa neda sundaree.....//)
(Neela nethatee tee labanta
Deva waram mata labenta.....//)
Bhaaraweyan kiri maunta
Paana sithee duka niwenta......
Bima howaala.....
(Sithe thurulu wee nidanta
Heena paedurae diga harenta.....//)
Teege siyalu... shree waedenta
Bhaara wenda kalu maekenta......
Bima howaala.....බිම හොවාලා පාලු කන්ද ගී පද
(බිම හොවාලා පාලු කන්ද
හිත පුරාම රූප ඇන්දතී
ඔයා කළු වුනාට කාරි මන්ද
මට මනාප නේද සුන්දරී.....//)
(නීල නෙතැතී තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්ට.....//)
භාරවෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්ට......
බිම හොවාලා.....
(සිතේ තුරුලු වී නිදන්ට
හීන පැදුරේ දිග හැරෙන්ට.....//)
තීගෙ සියලු... ශ්‍රී වැඩෙන්ට
භාර වෙන්ඩ කළු මැකෙන්ට......
බිම හොවාලා.....Performances of Bima Howalaa Palu Kanda
Cover versions, live performances, and reality-show contestant performances of “Bima Howalaa Palu Kanda” on YouTube.
Cover Versions · 4
▶CoverBima Howala Palu kanda (බිම හොවාලා පාලු කන්ද)/ තුෂාර සුබසිංහ/Thushara Subasinghenimesh Fernando bro
▶CoverBima Howala Palu kanda ( බිම හොවාලා පාලු කන්ද ) | Thushara Subasingha | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverබිම හොවාලා පාලු කන්ද | Thushara Subasinghe | Aluth SinduOn Stage - Sri Lanka
▶Coverබිම හොවාල පාලු කන්ද | bima howala palu kanda @TrendySithuwATrendY SithuwA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bima Howalaa Palu Kanda LyricsBima Howalaa Palu Kanda Lyrics Englishබිම හොවාලා පාලු කන්දබිම හොවාලා පාලු කන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe Lyrics