Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) Lyrics
“Edaa vaage aayee davasak langin inna nam bari vunath” (එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත්), Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) (මට අයිති නෑ ඔයා (එදා වාගේ ආයේ දවසක්)) lyrics: a Sinhala heartbreak song sung by Thushara Subhasinghe, with words by Roshan Perera and music by Ajith Sanjeewa Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Edaa vaage, and in Sinhala it is මට අයිති නෑ ඔයා (එදා වාගේ ආයේ දවසක්) ගී පද.
| SONG | Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) |
|---|---|
| SINGER | Thushara Subhasinghe |
| LYRICIST | Roshan Perera |
| COMPOSER | Ajith Sanjeewa Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) Lyrics Singlish
Edaa vaage aayee davasak langin inna nam bari vunath
tavat aadarei mama nam kaatat vadaa
hitaaganna bae adatat varaddak kalaa mama nam
(mathak veddi thaama haedunath himi nae oyaa....//)
Hugak aadare labilaath magenmeyi vuney varadak
oyaa daha dukak vindalaa aadare kalaa
navathanna bae kala pav andevvaa oyavama man
samavak naetae aayeth pasuthavemi maa
pasuthavemi maa.......
Muranduyi kiyaa daenilath oyaa nae kale venasak
oyaage sene daenilath maga heriyaa maa
navathinna bae mata nam kala pin madi maa nam
mata aiti nae oyaa samuganimi maa
samuganimi maa......
Edaa vaage aayee......මට අයිති නෑ ඔයා (එදා වාගේ ආයේ දවසක්) ගී පද
එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත්
තවත් ආදරෙයි මම නම් කාටත් වඩා
හිතාගන්න බෑ අදටත් වැරද්දක් කළා මම නම්
(මතක් වෙද්දි තාම හැඬුණත් හිමි නෑ ඔයා....//)
හුඟක් ආදරේ ලැබිලාත් මගෙන්මයි වුණේ වරදක්
ඔයා දහ දුකක් විඳලා ආදරේ කළා
නවතන්න බෑ කළ පව් ඇඬෙව්වා ඔයාවම මං
සමාවක් නැතේ ආයෙත් පසුතැවෙමි මා
පසුතැවෙමි මා.......
මුරණ්ඩුයි කියා දැනිලත් ඔයා නෑ කළේ වෙනසක්
ඔයාගේ සෙනේ දැනිලත් මග හැරියා මා
නවතින්න බෑ මට නම් කළ පින් මදි මා නම්
මට අයිති නෑ ඔයා සමුගනිමි මා
සමුගනිමි මා......
එදා වාගේ ආයේ......Related Songs and Tags
Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) LyricsMata Aithi Na Oya (Eda Wage Aye Dawasak) Lyrics Englishමට අයිති නෑ ඔයා (එදා වාගේ ආයේ දවසක්)මට අයිති නෑ ඔයා (එදා වාගේ ආයේ දවසක්) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe LyricsAjith Sanjeewa Perera ComposerRoshan Perera Lyricist