Heen Sare Lyrics
“Heen sare hitata mage senehasa paala” (හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා), Heen Sare (හීන් සැරේ) lyrics: a Sinhala heartbreak song sung by Thushara Subhasinghe, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හීන් සැරේ ගී පද.
| SONG | Heen Sare |
|---|---|
| SINGER | Thushara Subhasinghe |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Heen Sare Lyrics Singlish
Heen sare hitata mage senehasa paala
Oyata mage mamat obe mathakada kiwa
Sarin sare payen paye amatum aawa
Hadissiye wenas wune kohomada ewa
Hita mage paara paara yanawada aeta aeta
Me hita tanikara daala
(Avanka hinda aaye weraduna
Hitanna dewal nae heen boda wuna......//)
Jeeviteta me tharamata bandila katavatma nae aadare deela
Sansarema obe wenna hitala
Mage hitatama ai pitupaala
Wen wee yanna giya kandulak itiri kala
Oba hata naeseda me wedana
Avanka hinda aaye weraduna
Hitanna dewal nae heen boda wuna......
Hadawatinma piduwa mage senehe
Aduwak kawada kelasada wune
Hitaganna beri me duka dunne
Hema detama langin siti oyaane
Wen wee yanna giya kandulak itiri kala
Oba hata naeseda me wedana.......
Heen sare......හීන් සැරේ ගී පද
හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා
ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා
සැරින් සැරේ පැයෙන් පැයේ ඇමතුම් ආවා
හදිස්සියේ වෙනස් වුණේ කොහොමද ඒවා
හිත මගේ පාර පාර යනවද ඈත ඈත
මේ හිත තනිකර දාලා
(අවංක හින්දා ආයේ වැරදුණා
හිතන්න දේවල් නෑ හීන බොඳ වුණා......//)
ජීවිතේට මේ තරමට බැඳිලා කාටවත්ම නෑ ආදරේ දීලා
සංසාරේම ඔබේ වෙන්න හිතලා
මගේ හිතටම ඇයි පිටුපාලා
වෙන් වී යන්න ගියා කඳුලක් ඉතිරි කළා
ඔබ හට නෑසේද මේ වේදනා
අවංක හින්දා ආයේ වැරදුණා
හිතන්න දේවල් නෑ හීන බොඳ වුණා......
හදවතින්ම පිදුව මාගේ සෙනෙහේ
අඩුවක් කවදා කෙලෙසද වූයේ
හිතාගන්න බැරි මේ දුක දුන්නේ
හැම දේටම ළඟින් සිටි ඔයානේ
වෙන් වී යන්න ගියා කඳුලක් ඉතිරි කළා
ඔබ හට නෑසේද මේ වේදනා.......
හීන් සැරේ......
Performances of Heen Sare
Cover versions, live performances, and reality-show contestant performances of “Heen Sare” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowIsurindi De Silva | Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Knockouts | The Voice Teens Sri LankaIsurindi De Silva
▶Reality ShowWaren Heen Sare (වරෙන් හීන් සැරේ) | Rajini Geechindi | Derana Little Star Season 12Waren
▶Reality Showවරෙන් හීන් සැරේ | Waren Heen Sare | Nadeesha Chandramali | Derana Dream Star Season 09වරෙන්
▶Reality Show"වරෙන් හීන් සැරේ" | Gayathri Thavindya | Dream Star Season 11"වරෙන් "
Live Performances · 2
Cover Versions · 6
▶Cover"වරෙන් හීන් සැරේ රිදී වලාවේ" (Waren Heen Sare Ridee Walawe)Channel 365
▶Coverහීන් සැරේ නුඔ ඇවිදින් Dimanka Wellalage HD MusicTASTY Cooking
▶Coverවරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor DennisS. Withanage
▶CoverHeen Sare Numba Avidin හීන් සැරේ නුඹ ඇවිදින් | Dimanka Wellalageranhen සංගීත තෝතැන්න
▶CoverWaren Heen Sare (වරෙන් හීන් සැරේ)Screen Gems💎🎥
▶CoverHeen Sare Hithata Mage Thushara Subasinghe Sinhala Mp3Drawing art Sinhala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heen Sare LyricsHeen Sare Lyrics Englishහීන් සැරේහීන් සැරේ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist

