Wanda Watenna Ba

Song Details: Singer & Composer Information
Wanda Watenna Ba Lyrics in Sinhala (වැඳ වැටෙන්න බෑ ගී පද) and English by Thushara Subhasinghe, written by Nisal Fernando and composed by Roshen Walisundra. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wanda Watenna Ba
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Wanda Watenna Ba Lyrics

Vanda vatenna bae obe aadare illala
Obata maa epa nam daen mata numbavat epa
Adin pasuwa nam oyaa wage kenek
Me sasare aayee mata munagahenu epa kisimadaa
Maa nomari marunaa obe nisa
Vanda vatenna bae obe aadare illala
Obata maa epa nam daen mata numbavat epa

Aavat kotek baadhaka raesak nae numba athhaeriye maa
Ae hama dukak maa iwasuwat numba hata nae mage agayak
Pavukaarakamata numbage pin denna baeri nisa
Amathak karami numba maa

Vanda vatenna bae obe aadare illala
Obata maa epa nam daen mata numbavat epa

Therum gani man wage kenek ayet obe hata kisidaa
Nae labenne me aathmaye mulu lova sewvat peeraa
Pavukaarakamata numbage pin denna baeri nisa
Amathak karami numba maa

Vanda vatenna bae....

වැඳ වැටෙන්න බෑ ගී පද

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 
අදින් පසුව නම් ඔයා වගෙ කෙනෙක් 
මේ සසරේ ආයේ මට මුණගැහෙනු එපා කිසිමදා 
මා නොමැරී මැරුණා ඔබ නිසා      
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 

ආවත් කොතෙක් බාධක රැසක් නෑ නුඹ අත්හැරියේ මා 
ඒ හැම දුකක් මා ඉවසුවත් නුඹ හට නෑ මගෙ අගයක් 
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 

තේරුම් ගනී මං වගේ කෙනෙක් අයෙත් ඔබ හට කිසිදා  
නෑ ලැබෙන්නේ මේ ආත්මයේ මුළු ලොව සෙව්වත් පීරා 
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා

වැඳ වැටෙන්න බෑ....

Frequently Asked Questions

Who sang Wanda Watenna Ba?

Thushara Subhasinghe performed Wanda Watenna Ba. Thushara Subhasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wanda Watenna Ba lyrics?

The lyrics for Wanda Watenna Ba were written by Nisal Fernando. Nisal Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wanda Watenna Ba?

Roshen Walisundra composed the music for Wanda Watenna Ba. Roshen Walisundra is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Wanda Watenna Ba complete lyrics?

You can find the complete Wanda Watenna Ba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wanda Watenna Ba?

Wanda Watenna Ba has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වැඳ වැටෙන්න බෑ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වැඳ වැටෙන්න බෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wanda Watenna Ba LyricsWanda Watenna Ba Song LyricsWanda Watenna Ba Lyrics Englishවැඳ වැටෙන්න බෑ Lyricsවැඳ වැටෙන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe LyricsSubhasinghe Song LyricsRoshen Walisundra ComposerNisal Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Wanda Watenna Ba" or discuss the lyrics with other music lovers.

Loading comments...