Rawatannata Me Tharam Lyrics
“Ravatannata me taram kala varada mema” (රවටන්නට මේ තරම් කළ වරද මෙමා): Rawatannata Me Tharam (රවටන්නට මේ තරම්) lyrics, a Sinhala heartbreak song sung by Thushara Subhasinghe, with words by Gayan Madushanka and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රවටන්නට මේ තරම් ගී පද.
| SONG | Rawatannata Me Tharam |
|---|---|
| SINGER | Thushara Subhasinghe |
| LYRICIST | Gayan Madushanka |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Rawatannata Me Tharam Lyrics Singlish
Ravatannata me taram kala varada mema
Nikmennata pera eka sarayak kiyan lan vela
Iki gasa handuwath kandulu sala sala
(Aye ekvennata ba raththarane kala pavak nisa......//)
Handavala duraka giyata taraha nae hite
Hematissema mathaketa enava pera unna vage
Duka dunnata me taram hadavata mage
Oba satutin inna hemada pera unna vage.....
Ravatannata.......
Hita parayi thaw sarayak magadi hamuvela
Yali dutavoth nodakkase yanna nikmela
Tarahak nam nae kavadavath manika oba kere
Yali dutuvoth daraganna ba hadavata mage.......
Ravatannata.......රවටන්නට මේ තරම් ගී පද
රවටන්නට මේ තරම් කළ වරද මෙමා
නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා
ඉකි ගසා හැඬුවත් කඳුළු සල සලා
(ආයේ එක්වෙන්නට බෑ රත්තරනේ කළ පවක් නිසා......//)
හඬවාලා දුරක ගියාට තරහා නෑ හිතේ
හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ
දුක දුන්නට මේ තරම් හදවතට මගේ
ඔබ සතුටින් ඉන්න හැමදා පෙර උන්නා වගේ.....
රවටන්නට.......
හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා
යලි දුටවොත් නොදැක්කා සේ යන්න නික්මෙලා
තරහක් නම් නෑ කවදාවත් මැණික ඔබ කෙරේ
යළි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේ.......
රවටන්නට.......
Performances of Rawatannata Me Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Rawatannata Me Tharam” on YouTube.
Cover Versions · 7
▶CoverRawatannata Me Tharam - Thushara Subasinghe | රවටන්නට මේ තරම් - තුෂාර සභයසිංහSri Tv
▶CoverRawatannata Me Tharam ( රවටන්නට මේ තරම් කල වරද මෙමා )SL MIXcafe
▶CoverRawatannata Me Tharam ( රවටන්නට මේ තරම් )Audio Oasis
▶CoverRawatannata Me Tharam ( රවටන්නට මේ තරම් ) - Thushara Subasingha Song | Lunashine MusicLunashine Music
▶CoverRawatannata me tharam රවටන්නට මේ තරම්කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverරවටන්නට මේ තරම්Amelia cora 🌸🌸
▶Coverරවටන්නට මේ තරම්විශුවල් ලන්තේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawatannata Me Tharam LyricsRawatannata Me Tharam Lyrics Englishරවටන්නට මේ තරම්රවටන්නට මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe LyricsRadeesh Vandebona ComposerGayan Madushanka Lyricist