Mage Sudu Amma Lyrics by Thushara Subhasinghe
Mage Sudu Amma (මගේ සුදු අම්මා) is a Sinhala song sung by Thushara Subhasinghe. The lyrics were written by Roshan Perera, and the music is composed by Ajith Sanjeewa Perera. This page presents the Mage Sudu Amma lyrics in Sinhala script (මගේ සුදු අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sudu Amma |
|---|---|
| SINGER | Thushara Subhasinghe |
| LYRICIST | Roshan Perera |
| COMPOSER | Ajith Sanjeewa Perera |
| VIEWS | 20 |
| UPDATED |
Mage Sudu Amma Lyrics
Adare keruwa nam lokayak parada
E tamai mage sudu amma......
Adare keruwa nam lokayak parada
E tamai mage sudu amma
Jeevithe hema vare vedana sangawa
Husmakin pawa lan wuna
Kiri suwande oya senehe
Hemadama mata danuna........
Lokaye eliyak belu punchi daru petiya
Maha mage dala giya napuru ammala
E wage na keruwe mage sudu amma....
Kiri suwande oya senehe
Hemadama mata danuna........
Pin kala hemadama man ek deyak pathala
Athmayak gane yalith mage wenna amma
Me loke adaraye arambuma mage sudu amma
Kiri suwande oya senehe
Hemadama mata danuna........
Adare keruwa nam........
Adare keruwa nam....
මගේ සුදු අම්මා ගී පද
ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා
ඒ තමයි මගේ සුදු අම්මා......
ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා
ඒ තමයි මගේ සුදු අම්මා
ජීවිතේ හැම වාරේ වේදනා සඟවා
හුස්මකින් පවා ළං වුණා
කිරි සුවඳේ ඔය සෙනෙහේ
හැමදාම මට දැනුණා........
ලෝකයේ එළියක් බැලු පුංචි දරු පැටියා
මහ මගේ දාලා ගියා නපුරු අම්මලා
ඒ වාගේ නෑ කෙරුවේ මාගේ සුදු අම්මා....
කිරි සුවඳේ ඔය සෙනෙහේ
හැමදාම මට දැනුණා........
පින් කළා හැමදාම මං එක් දෙයක් පතලා
ආත්මයක් ගානේ යළිත් මගේ වෙන්න අම්මා
මේ ලෝකේ ආදරයේ ඇරඹුම මගේ සුදු අම්මා
කිරි සුවඳේ ඔය සෙනෙහේ
හැමදාම මට දැනුණා........
ආදරේ කෙරුවා නම්........
ආදරේ කෙරුවා නම්....
Related Songs and Tags
Mage Sudu Amma LyricsMage Sudu Amma Lyrics Englishමගේ සුදු අම්මාමගේ සුදු අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe LyricsAjith Sanjeewa Perera ComposerRoshan Perera Lyricist