Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Thushara Subhasinghe
  3. Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) Lyrics

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) Lyrics

by Thushara Subhasinghe

“Me dasin oba hari aathai” (මේ දෑසින් ඔබ හරි ඈතයි), Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) (ඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ)) lyrics: a Sinhala love song sung by Thushara Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ) ගී පද.

Details about the song Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) including singer, lyricist, composer, and view count
SONGOba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)
SINGERThushara Subhasinghe
CATEGORYLove Songs, Sad Songs
VIEWS18
UPDATEDMay 2026

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) Lyrics Singlish

Me dasin oba hari aathai
durakathanen ma amathuwath
deka gannath mata hari aasai
oya nilupul neth yuga aayeth
oba gena ma sithana sithuman
bae liyanata akurin kawadath
me ayurin dina gewila yai
an ratakata sirawi thaamath

thanikama mata huru nae preemi
kandulal inda hita handawaavi
enumena paavi me sulage samanaliye
mathake suwandin ma sanasennam
aa...a aa...a aa...a aa a aa a aa...

digu waralasa nalal thale
taaleta daga karapu rage
hisa thabamin oba ukule
sanasunu hati mata mathaka thiye
mini kata lesa sanda eliye
tarukata dilisuna wathure
paa duwamin awida giye
oba pamanai ma langa sitiwe

watsunu thewaru neka anganan
yana ena hama thana ma dutuwath
netha andi hada bandi oya ruwa nam
amathak wannae mata kohomath
watsaanaya men gimhaaneth
mata sisilai nae ehi wenasak
oba siyolanga unusuma labamin
mathakada gewuna eka dawask

thanikama mata huru nae preemi....

digu waralasa nalal thale....//

digu waralasa nalal thale
taaleta daga karapu rage
hisa thabamin oba ukule
sanasunu hati mata mathaka thiye

ඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ) ගී පද

මේ දෑසින් ඔබ හරි ඈතයි
දුරකතනෙන් මා ඇමතූවත්
දැක ගන්නත් මට හරි ආසයි
ඔය නිලුපුල් නෙත් යුග ආයෙත්
ඔබ ගැන මා සිතනා සිතුමන්
බෑ ලියනට අකුරින් කවදත්
මේ අයුරින් දින ගෙවිලා යයි
අන් රටකට සිරවී තාමත්

තනිකම මට හුරු නෑ ප්‍රේමී
කඳුලැල් ඉඳ හිට හඬවාවී
එනුමැන පාවී මේ සුලගේ සමනලියේ
මතකේ සුවඳින් මා සැනසෙන්නම්
ආ.....අ ආ......අ ආ...අ ආ අ ආ අ ආ...

දිගු වරලස නලල් තලේ
තාලෙට දඟ කරපු රඟේ 
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ
මිනි කැට ලෙස සඳ එලියේ
තරුකැට දිලිසුන වතුරේ
පා දුවමින් ඇවිද ගියේ
ඔබ පමනයි මා ලඟ සිටියේ

වත්සුනු තැවරූ නෙක අඟනන්
යන එන හැම තැන මා දුටුවත්
නෙත ඇඳි හද බැඳි ඔය රුව නම්
අමතක වන්නෑ මට කොහොමත්
වත්සානය මෙන් ගිම්හානෙත්
මට සිසිලයි නෑ එහි වෙනසක්
ඔබ සියොලඟ උණුසුම ලබමින්
මතකද ගෙවුනා එක දවසක්

තනිකම මට හුරු නෑ ප්‍රේමී....

දිගු වරලස නලල් තලේ....//

දිගු වරලස නලල් තලේ
තාලෙට දග කරපු රගේ
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ

Related Songs and Tags

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) LyricsOba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) Lyrics Englishඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ)ඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Subhasinghe SongsThushara Subhasinghe LyricsSubhasinghe Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)" by Thushara Subhasinghe

Song Video

More from Thushara Subhasinghe

  • Bidunu Atheethaya Sihikarala Lyrics6
  • Bima Howalaa Palu Kanda Lyrics24
  • Heen Sare Lyrics51
  • Mage Sudu Amma Lyrics27
  • Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak) Lyrics15
  • Rawatannata Me Tharam Lyrics16
  • Wanda Watenna Ba Lyrics18
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43