Oya Ganama Man Hithana Tharam Lyrics
“Oya ganema man hithana tharam” (ඔයා ගැනම මං හිතන තරම්), Oya Ganama Man Hithana Tharam (ඔයා ගැනම මං හිතන තරම්) lyrics: a Sinhala love song sung by Udara Kawshalya, with words and music by Kasun Anushan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා ගැනම මං හිතන තරම් ගී පද, and many know it simply as Oya ganema.
| SONG | Oya Ganama Man Hithana Tharam |
|---|---|
| SINGER | Udara Kawshalya |
| LYRICIST | Kasun Anushan |
| COMPOSER | Kasun Anushan |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Oya Ganama Man Hithana Tharam Lyrics Singlish
Oya ganema man hithana tharam
Daenenne naetivada hitata numbe
(Heenayak sangawa papuwa thula ma dawee yanawa.....//)
Kshithija walawake andura wela numba mata ridawanu epa
Vindawanne nae me tharam duka numba wenuwen yali kisida
Ma tharam senehasa dun numbahata kisivekuth nae lowe
Mata himi adare numba kohedo gena giye ma dama.......
Wen wee giyada numba mage lowaken thanikama vitharak uruma wela
Kiyaganna thaw senehasa nae mata numba wenuwen me bhawaye
Ma tharam senehasa dun numbahata kisivekuth nae lowe
Mata himi adare numba kohedo gena giye ma dama.......
Oya ganema man......ඔයා ගැනම මං හිතන තරම් ගී පද
ඔයා ගැනම මං හිතන තරම්
දැනෙන්නේ නැතිවද හිතට නුඹේ
(හීනයක් සඟවා පපුව තුළ මා දැවී යනවා.....//)
ක්ෂිතිජ වලාවක අඳුර වෙලා නුඹ මට රිදවනු එපා
විඳවන්නේ නෑ මේ තරම් දුක නුඹ වෙනුවෙන් යළි කිසිදා
මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ
මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා.......
වෙන් වී ගියදා නුඹ මගේ ලෝකෙන් තනිකම විතරක් උරුම වෙලා
කියාගන්න තව සෙනෙහස නෑ මට නුඹ වෙනුවෙන් මේ භවයේ
මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ
මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා.......
ඔයා ගැනම මං......
Performances of Oya Ganama Man Hithana Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Ganama Man Hithana Tharam” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverOya Danne Na Oya Ganama Man Hithana Tharam (ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම්) Manjula Dilrukshiܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverOya Ganama Man Hithana Tharam - Udara KawshalyaMusic.lk - Audio
▶Coverඔයා දන්නෙ නෑ...ඔයා ගැනම මං හිතන තරම්...කියාගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්.......𒈞꧂ŚŮĻȚȞÄ𒈞꧂
▶Coveroya danne na oya ganama man hithana tharam ඔයා දන්නෙ නෑ ඔයා ගැනම මං හිතන තරම්...කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverSada sada Ran මේ ඔයා කැමති ගීතය
ඔයා දන්නේ නැ ඔයා ගැනම මං
හිතන තරම්...Rasi p music video
▶Coverඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම්.Aksha Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Ganama Man Hithana Tharam LyricsOya Ganama Man Hithana Tharam Lyrics Englishඔයා ගැනම මං හිතන තරම්ඔයා ගැනම මං හිතන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationUdara Kawshalya SongsUdara Kawshalya LyricsKawshalya LyricsKasun Anushan ComposerKasun Anushan Lyricist
