Bindunu Sitha Langa
Bindunu Sitha Langa Lyrics
Bindunu sita langa taniwela ma deneth welapena
Nuba dannene na wage mage hite thibu senehe
Man pathuwa adareda me deviyan vandinemi ma obage namin
(Mathu bhawayaka oba mage wewa kiya......//)
Mathakayan site dewi kandulak wete nethin
Palu lowaka mage sene obamai tanikale sada
Duka pirunu as walin yanne magen wen wi oya
Man pathuwa adareda me deviyan vandinemi ma obage namin
(Mathu bhawayaka oba mage wewa kiya......//)
Jiwithe semada mage anduren wesi giye
Kedinaka ho mage adare wataha gani obath
E wenakan man iwasanne kohomada noyami herada oya
Man pathuwa adareda me deviyan vandinemi ma obage namin
(Mathu bhawayaka oba mage wewa kiya......//)
Bindunu sita......
බිඳුණු සිත ළඟ ගී පද
බිඳුණු සිත ළඟ තනිවෙලා මා දෙනෙත් වැලපෙනා
නුඹ දන්නේ නෑ වාගේ මගේ හිතේ තිබු සෙනෙහේ
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)
මතකයන් සිතේ දැවී කඳුළක් වැටේ නෙතින්
පාළු ලොවක මගේ සෙනේ ඔබමයි තනිකළේ සදා
දුක පිරුණු ඇස් වලින් යන්නේ මගෙන් වෙන් වී ඔයා
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)
ජීවිතේ සැමදා මගේ අඳුරෙන් වැසී ගියේ
කෙදිනක හෝ මගේ ආදරේ වටහා ගනී ඔබත්
ඒ වෙනකන් මං ඉවසන්නේ කොහොමද නොයමි හැරදා ඔයා
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)
බිඳුණු සිත......
Frequently Asked Questions
Who sang Bindunu Sitha Langa?
Udara Kawshalya performed Bindunu Sitha Langa. Udara Kawshalya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Bindunu Sitha Langa lyrics?
The lyrics for Bindunu Sitha Langa were written by D.Sumith Thabrew. D.Sumith Thabrew is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Bindunu Sitha Langa?
Kasun Anushan composed the music for Bindunu Sitha Langa. Kasun Anushan is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Bindunu Sitha Langa complete lyrics?
You can find the complete Bindunu Sitha Langa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Bindunu Sitha Langa?
Bindunu Sitha Langa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ බිඳුණු සිත ළඟ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ බිඳුණු සිත ළඟ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Bindunu Sitha Langa" or discuss the lyrics with other music lovers.
More from Udara Kawshalya
- Oya Ganama Man Hithana Tharam Lyrics4 views
- Raja Maduru Wiman Lyrics2 views
- Sonduriye (Sanam Re Cover) Lyrics0 views
- Suhubul Senehe (Amma) Lyrics0 views
- Thama Adaren Lyrics1 views
- View All Songs6 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views