Raja Maduru Wiman Lyrics in Sinhala (රජ මැදුරු විමන් ගී පද) and English by Udara Kawshalya, written by D.Sumith Thabrew and composed by Kasun Anushan. This page includes the Sinhala lyrics and English transliteration. Raja Maduru Wiman is a Sinhala song performed by Udara Kawshalya with lyrics penned by D.Sumith Thabrew and music composed by Kasun Anushan. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Raja Maduru Wiman |
|---|---|
| SINGER | Udara Kawshalya |
| LYRICIST | D.Sumith Thabrew |
| COMPOSER | Kasun Anushan |
| VIEWS | 3 |
| UPDATED |
Raja meduru viman thana epa mage appachchi
Nuba vindina duka bae mata thawa darana inna
Sansaren ethara wenawa saththai nuba kawadahari
Mihipita deviyan nubamai pin athi mage thaththae.....
Sooriya waew ismaththen hawasata nuba baesa giyada
Iwuru thalawen hithae thiyena senehasa mata
Nuba gena kiyaganna wena kawruth nae ada.......
Methe budunthath vivarana dunnae
Thaththae nubamai mage lowa haeduwae
Ammaagen nolabu mau senehasa
Nuba dunnae kohomada mage thaththae......
Raja meduru viman.....රජ මැදුරු විමන් තනා එපා මගේ අප්පච්චි
නුඹ විඳිනා දුක බෑ මට තව දරාන ඉන්න
සංසාරෙන් එතෙර වෙනවා සත්තයි නුඹ කවදාහරි
මිහිපිට දෙවියන් නුඹමයි පින් ඇති මගේ තාත්තේ.....
සූරිය වැව් ඉස්මත්තෙන් හවසට නුඹ බැස ගියදා
ඉවුරු තලාවෙන් හිතේ තියෙන සෙනෙහස මට
නුඹ ගැන කියාගන්න වෙන කව්රුත් නෑ අද.......
මෙතේ බුදුන්ටත් විවිරණ දුන්නේ
තාත්තේ නුඹමයි මගේ ලොව හැදුවේ
අම්මාගෙන් නොලැබූ මව් සෙනෙහස
නුඹ දුන්නේ කොහොමද මගේ තාත්තේ......
රජ මැදුරු විමන්.....