Suhubul Senehe (Amma) Lyrics
“Suhumbul senehe hada mage” (සුහුඹුල් සෙනෙහේ හද මාගේ), Suhubul Senehe (Amma) (සුහුඹල් සෙනෙහේ (අම්මා)) lyrics: a Sinhala song about a mother sung by Udara Kawshalya, with words by Shanu Samarakoon and music by Chamod Dharmarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුහුඹල් සෙනෙහේ (අම්මා) ගී පද, and many know it simply as Suhumbul senehe.
| SONG | Suhubul Senehe (Amma) |
|---|---|
| SINGER | Udara Kawshalya |
| LYRICIST | Shanu Samarakoon |
| COMPOSER | Chamod Dharmarathna |
| CATEGORY | Mother |
| VIEWS | 4 |
| UPDATED |
Suhubul Senehe (Amma) Lyrics Singlish
Suhumbul senehe hada mage
Upadi sasare numbe namen
Pudasune mal wage pivithuru senehe
Adara hodiye mulakuruyi numba mage.....
Hanga wetena kandulak pasa
Golu wi hadena susumak pasa
Diwiye pihita wu dewata
Adaraya dun agana.....
Suhumbul senehe......
Turule nalawa loke penna
Hanga kandulal hasarali nagana
Jiwithe raka bala aya namin pewuna
Adara hodiye mulakuruyi amma.....
Suhumbul senehe......සුහුඹල් සෙනෙහේ (අම්මා) ගී පද
සුහුඹුල් සෙනෙහේ හද මාගේ
උපදී සසරේ නුඹේ නාමෙන්
පුදසුනේ මල් වගේ පිවිතුරු සෙනෙහේ
ආදර හෝඩියේ මුලකුරුයි නුඹ මගේ.....
හංගා වැටෙනා කඳුලක් පාසා
ගොළු වී හැඬෙනා සුසුමක් පාසා
දිවියේ පිහිට වූ දේවතා
ආදරය දුන් අගනා.....
සුහුඹල් සෙනෙහේ......
තුරුලේ නලවා ලෝකේ පෙන්නා
හංගා කඳුලැල් හසරැලි නගනා
ජීවිතේ රැක බලා ඇය නමින් පේවුණා
ආදර හෝඩියේ මුලකුරුයි අම්මා.....
සුහුඹල් සෙනෙහේ......
Related Songs and Tags
Suhubul Senehe (Amma) LyricsSuhubul Senehe (Amma) Lyrics Englishසුහුඹල් සෙනෙහේ (අම්මා)සුහුඹල් සෙනෙහේ (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationUdara Kawshalya SongsUdara Kawshalya LyricsKawshalya LyricsChamod Dharmarathna ComposerShanu Samarakoon Lyricist