Sonduriye (Sanam Re Cover)
Sonduriye (Sanam Re Cover) Lyrics
Sitha sitha ma thewune numba dunnu duk geethe
Vinda vinda ma thewune neth sangala numbage
Daesama rawataala numba dunnu pem sihine
Thawa nae mama pathalaa wena kenek mage loke
(Sonduriye sonduriye ma pathuwe obai diviye.....//)
Naha mage naha mage diviyen oba herayanne
Sonduriye sonduriye ma pathuwe obai diviye.....
Hadawatha herada numba giya mohathe
Man thaniwuna loke
(Sonduriye sonduriye ma pathuwe obai diviye.....//)
Daesa paraala kandulu di ma paaluven wu edhine
Daetha patalaala thurulu wi numba unnu mathaka atha hithe
Wedana piri mage lowe numbe suwada pawa thawa raendi
Handana ahasa mage noma wi hidi nam dura aethata wi
Miyadenne numba nomathi me lowe
Ma pathannam mathu bhawe.......
(Sonduriye sonduriye ma pathuwe obai diviye.....//)
Naha mage... naha mage... diviyen oba herayanne
Sonduriye sonduriye ma pathuwe obai diviye.....
සොඳුරියේ (Sanam Re Cover) ගී පද
සිත සිත මා තැවුණේ නුඹ දුන්නු දුක් ගීතේ
විඳ විඳ මා තැවුණේ නෙත් සඟල නුඹගේ
දෑසම රවටාලා නුඹ දුන්නු පෙම් සිහිනේ
තව නෑ මම පතලා වෙන කෙනෙක් මගේ ලොකේ
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)
නැහැ මගේ නැහැ මගේ දිවියෙන් ඔබ හැරයන්නේ
සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....
හදවත හැරදා නුඹ ගිය මොහොතේ
මං තනිවුණා ලෝකේ
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)
දෑස පාරාලා කඳුළු දී මා පාළුවෙන් වූ එදිනේ
දෑත පටලාලා තුරුළු වී නුඹ උන්නු මතක ඇත හිතේ
වේදනා පිරි මගේ ලොවේ නුඹේ සුවඳ පවා තව රැඳී
හඬන අහස මගේ නොම වී හිඳී නම් දුර ඈතට වී
මියැදෙන්නේ නුඹ නොමැති මේ ලොවේ
මා පතන්නම් මතු භවේ.......
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)
නැහැ මගේ... නැහැ මගේ... දිවියෙන් ඔබ හැරයන්නේ
සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....
Frequently Asked Questions
Who sang Sonduriye (Sanam Re Cover)?
Udara Kawshalya performed Sonduriye (Sanam Re Cover). Udara Kawshalya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sonduriye (Sanam Re Cover) lyrics?
The lyrics for Sonduriye (Sanam Re Cover) were written by Shanu Samarakoon. Shanu Samarakoon is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sonduriye (Sanam Re Cover)?
Mithoon composed the music for Sonduriye (Sanam Re Cover). Mithoon is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sonduriye (Sanam Re Cover) complete lyrics?
You can find the complete Sonduriye (Sanam Re Cover) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sonduriye (Sanam Re Cover)?
Sonduriye (Sanam Re Cover) has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සොඳුරියේ (Sanam Re Cover) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සොඳුරියේ (Sanam Re Cover) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sonduriye (Sanam Re Cover)" or discuss the lyrics with other music lovers.
More from Udara Kawshalya
- Bindunu Sitha Langa Lyrics1 views
- Oya Ganama Man Hithana Tharam Lyrics4 views
- Raja Maduru Wiman Lyrics2 views
- Suhubul Senehe (Amma) Lyrics0 views
- Thama Adaren Lyrics1 views
- View All Songs6 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views