Thama Adaren Lyrics
“Thama adaren man mathak karanne oya” (තාම ආදරෙන් මං මතක් කරන්නේ ඔයා): Thama Adaren (තාම ආදරෙන්) lyrics, a Sinhala heartbreak song sung by Udara Kawshalya, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තාම ආදරෙන් ගී පද.
| SONG | Thama Adaren |
|---|---|
| SINGER | Udara Kawshalya |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Thama Adaren Lyrics Singlish
Thama adaren man mathak karanne oya
Wenwela gihilla handewwa muth sada mema
Herayanna idiriye tibba paya eda
Ayemath aragaththa nam thamath mage oya
(weradikariyak kiya man niga karanne ne
Merenakan oyage idiriye enna ne......//)
Labuwe man aneka chodana eya nisa
Lokayak hinawuna oya giya kiya
Thama me muwin oyata ne dosak kiya
Adare nisama inne man hugak dara
Herayanna idiriye tibba paya eda
Ayemath aragaththa nam thamath mage oya
Weradikariyak kiya man niga karanne ne
Merenakan oyage idiriye enna ne......
Inna ohugewath wela wenas nowe hithin
Man tharam dukak widinna ona ne ohuth
Ma langinma unnu kale oya hithe daran
Enna man merichcha data mal wadam aran
Herayanna idiriye tibba paya eda
Ayemath aragaththa nam thamath mage oya......
Thama adaren.......තාම ආදරෙන් ගී පද
තාම ආදරෙන් මං මතක් කරන්නේ ඔයා
වෙන්වෙලා ගිහින් හැඬෙව්ව මුත් සදා මෙමා
හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා
(වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ
මැරෙනකං ඔයාගේ ඉදිරියට එන්නේ නෑ......//)
ලැබුවේ මං අනේක චෝදනා එයා නිසා
ලෝකයක් හිනාවුණා ඔයා ගියා කියා
තාම මේ මුවින් ඔයාට නෑ දොසක් කියා
ආදරේ නිසාම ඉන්නේ මං හුඟක් දරා
හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා
වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ
මැරෙනකං ඔයාගේ ඉදිරියට එන්නේ නෑ......
ඉන්න ඔහුගේවත් වෙලා වෙනස් නොවී හිතින්
මං තරම් දුකක් විඳින්න ඕන නෑ ඔහුත්
මා ළඟින්ම උන්නු කාලේ ඔය හිතේ දරන්
එන්න මං මැරිච්ච දාට මල් වඩම් අරන්
හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා......
තාම ආදරෙන්.......
Performances of Thama Adaren
Cover versions, live performances, and reality-show contestant performances of “Thama Adaren” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thama Adaren LyricsThama Adaren Lyrics Englishතාම ආදරෙන්තාම ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationUdara Kawshalya SongsUdara Kawshalya LyricsKawshalya LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist



