Iwasillak Na Lyrics by Upali Kannangara
Iwasillak Na (ඉවසිල්ලක් නෑ) is a Sinhala song sung by Upali Kannangara. This page presents the Iwasillak Na lyrics in Sinhala script (ඉවසිල්ලක් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Iwasillak Na |
|---|---|
| SINGER | Upali Kannangara |
| VIEWS | 24 |
| UPDATED |
Iwasillak Na Lyrics
Iwasillak nae dakina thura
Oya sudu moona numbe
Senasillak nae labena thura
Mata oya daetha nage
Aeswaha nae katawaha nae
Numbe rupeta upama nae
Manalola hinawata aasa wela mage
Sitha unmada wela
Iwasillak nae............
Dutuwa dine mana baedune, numbe dagakara nisa
Thawath age wedhiwenne, aadambara hinda
Handak wage sudu moone, dilena hinaa daekala
Matath hora bolanda mage, sitha manamaala wela
Iwasillak nae...........
Mal wayase samanaliye, numbe adaraya patha
Mathuwennae hada pathule, aethi adaraya nisa
Hema mohothae, lathawillae mama inne iwasa
Haengennae, ai kellae, aadara hitha hangaඉවසිල්ලක් නෑ ගී පද
ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔයසුදු මූන නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙනතුරා
මට ඔය දෑත නගේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල හිනාවට ආස වෙලා මගෙ
සිත උන්මාද වෙලා
ඉවසිල්ලක් නෑ............
දුටුව දිනේ මන බැදුනේ, නුඹෙ දඟකාර නිසා
තවත් අගේ වැඩිවෙන්නේ , ආඩම්බර හින්දා
හඳක් වගේ සුදු මූනේ, දිලෙන හිනා දැකලා
මටත්හොරා බොලඳ මගේ, සිත මනමාලවෙලා
ඉවසිල්ලක් නෑ...........
මල් වයසේ සමනලියේ, නුඹෙ ආදරය පතා
මතුවෙන්නේ හද පතුලේ, ඇති ආදරය නිසා
හැමමොහොතේ, ලතැවිල්ලේ මම ඉන්නේ ඉවසා
හැංගෙන්නේ, ඇයි කෙල්ලේ, ආදර හිත හංගා
Performances of Iwasillak Na
Cover versions, live performances, and reality-show contestant performances of “Iwasillak Na” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Cover2FORTY2 - Dance Reggae Medley | දවසක් දා | ඉවසිල්ලක් නෑ | සැණකෙළියේ | Feat. Billy Fdo & Stephanie2FORTY2
▶CoverIwasillak Na Dakina Thura (ඉවසිල්ලක් නෑ දකින තුරා) Cover By SynonymsSynonyms
▶CoverIwasillak Na Dakina Thura - Upali KannangaraSindu Ahamu
▶Coverඉවසිල්ලක් නෑ - මිහිඳු ආරියරත්න - Iwasillak Na Dakina Thura - Mihindu AriyarathneChamix
▶Coverඉවසිල්ලක් නෑ...with ස.නි.ධ.ප (SANIDAPA) - Nalin WijayasingheNalin Wijayasinghe
▶CoverIwasillak Na| ඉවසිල්ලක් නෑ | Sereena Batagoda | Coke RED | @RooTunesRoo Tunes
▶CoverIwasillak Na - Sereeena Batagoda - ඉවසිල්ලක් නෑ - සෙරීනා බටගොඩ (2014 studio version )Senaka Batagoda
▶CoverIwasillak Na Dakina Thura (ඉවසිල්ලක් නෑ දකින තුරා) - Rock Version - Upali Kannangara | @rocksaamiROCK SAAMI
▶CoverIwasillak Na Dakina Thura | ඉවසිල්ලක් නෑ දකින තුරා |Upali Kannangara|Tribal Reggae Cover by RiRiYakaරීරී යකා - RiRi Yaka
▶CoverIwasillak Na Dakina Thura (ඉවසිල්ලක් නෑ දකින තුරා) | Anjalee HerathFM Derana
▶CoverIwasillak Na / Upali Kannangara (Original)Janith Liyanage
▶CoverUpali kannangara songs Iwasillak na Dakinathura - Upali Kannangara (ඉවසිල්ලක් නෑ දකිනතුරා )Best Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iwasillak Na LyricsIwasillak Na Lyrics Englishඉවසිල්ලක් නෑඉවසිල්ලක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics


