Kiri Wadunu Goyama Lyrics by Upali Kannangara
Kiri Wadunu Goyama (කිරි වැදුණු ගොයම) is a Sinhala song sung by Upali Kannangara. This page presents the Kiri Wadunu Goyama lyrics in Sinhala script (කිරි වැදුණු ගොයම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Wadunu Goyama |
|---|---|
| SINGER | Upali Kannangara |
| VIEWS | 16 |
| UPDATED |
Kiri Wadunu Goyama Lyrics
Kiri vedunu goyama menna peheela
Oya niyara dige pelata varella
Hema deviyo sihi karapalla
Ran daeketi athata ganilla
(Meda kumbura saruyi nage
Atukotu tika pireyi male
Nelum kaviya dan kiyapalla...//)
Kiri vedunu goyama...
(Hema deviyo sihi karagena
Karal ahuru piragena
Ran daeketi athata ganilla...//)
Girav giye nae handa havo giye nae
Bol ahurak nae kata vahak vede nae
Gan vaturak nae seda hulangak hema nae
Kisi sakayak nae meda anga hingayak nae
(Kavuda kavuda ranmaliye
Mada gaewe umbe neriye
Vihilu tahalu heta tiyapalla...//)
Kiri vedunu goyama...
(Meda kumbura saruyi nage
Atukotu tika pireyi male
Nelum kaviya dan kiyapalla...//)
Kata edavenne aes naetavenne
Pada paetalenne itin mokada karanne
Punchi nilamela yaso maenikela
Keta goda vela vaede mada kala
(Kalu maenika baendi konde
Ai kollo umbe aedde
E kellage aes ratuvenava...//)
Kiri vedunu goyama...
(Meda kumbura saruyi nage
Atukotu tika pireyi male
Nelum kaviya dan kiyapalla...///)කිරි වැදුණු ගොයම ගී පද
කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
ඔය නියර දිගේ පෙළට වරෙල්ලා
හැම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා
(මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා...//)
කිරි වැදුණු ගොයම...
(හැම දෙවියෝ සිහි කරගෙන
කරල් අහුරු පීරාගෙන
රන් දෑකැති අතට ගනිල්ලා...//)
ගිරව් ගියේ නෑ හඳ හාවො ගියේ නෑ
බොල් අහුරක් නෑ කට වහක් වැදී නෑ
ගං වතුරක් නෑ සැඩ හුළඟක් හෙම නෑ
කිසි සැකයක් නෑ මෙදා අඟ හිඟයක් නෑ
(කවුද කවුද රන්මලියේ
මඩ ගෑවේ උඹෙ නෙරියේ
විහිළු තහළු හෙට තියපල්ලා...//)
කිරි වැදුණු ගොයම...
(මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා...//)
කට ඇදවෙන්නේ ඇස් නැටවෙන්නේ
පද පැටලෙන්නේ ඉතින් මොකද කරන්නේ
පුංචි නිලමෙලා යසෝ මැණිකෙලා
කෙතට ගොඩ වෙලා වැඩේ මඩ කලා
(කළු මැණිකා බැඳි කොණ්ඩේ
ඇයි කොල්ලෝ උඹ ඇද්දේ
ඒ කෙල්ලගෙ ඇස් රතුවෙනවා...//)
කිරි වැදුණු ගොයම...
(මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා...///)
Performances of Kiri Wadunu Goyama
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Wadunu Goyama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Wadunu Goyama LyricsKiri Wadunu Goyama Lyrics Englishකිරි වැදුණු ගොයමකිරි වැදුණු ගොයම ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics
