Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Upali Kannangara
  3. Mage Ihe Malak Pipune (Mage Pabawathi) Lyrics

Mage Ihe Malak Pipune (Mage Pabawathi) Lyrics (මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී)) by Upali Kannangara

Mage Ihe Malak Pipune (Mage Pabawathi) Lyrics

Mage ihe malaak pipune
Nisa numbage sabae preme
Enu mage pabavathee
Denu suve amaa sodine
Manu lowe suranganiye
Rakim nisake mage pana se
Enu mage suraajiniye
Denu suve amaa thosine...

Pooshpeki numba naarilatha
Mana bandune praane lese
Grishmeki numbe aale nisa
Hada pirune prema rase
Paayana aakaashaye pun
Chandrayaa vilase...

Enu mage pabavathee
Denu suve amaa sodine
Mage ihe malaak pipune
Nisa numbage sabae preme
Enu mage pabavathee
Denu suve amaa sodine...

Raththaran soda kisima kale
Kisi aduwak veda age
Isthirai mage aale ese
Sitha sakayaak kumata nage
Paayana aakaashaye pun
Chandrayaa vilase...

Enu mage pabavathee denu suve amaa sodine
Mage ihe malaak pipune nisa numbage sabae preme
Enu mage pabavathee denu suve amaa sodine...
Manu lowe suranganiye rakim nisake mage pana se
Enu mage suraajiniye denu suve amaa thosine...
Enu mage pabavathee denu suve amaa sodine
Enu mage suraajiniye denu suve amaa thosine
Enu mage pabavathee...

මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී) ගී පද

මගේ ඉහේ මලාක් පිපුණේ
නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ
මනු ලොවේ සුරංගනියේ
රකිම් නිසැකේ මගේ පණ සේ
එනු මගේ සුරාජිනියේ
දෙනු සුවේ අමා තොසිනේ...

පූෂ්පෙකී නුඹ නාරිලතා
මන බැඳුනේ ප්‍රාණෙ ලෙසේ
ග්‍රීෂ්මෙකී නුඹෙ ආලෙ නිසා
හද පිරුණේ ප්‍රේම රසේ
පායනා ආකාශයේ පුන්
චන්ද්‍රයා විලසේ...

එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ
මගේ ඉහේ මලාක් පිපුණේ
නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ...

රාත්තරන් සොඳ කිසිම කලේ
කිසි අඩුවක් වේද අගේ
ඉස්ථිරයි මගෙ ආලෙ එසේ
සිත සැකයාක් කුමට නගේ
පායනා ආකාශයේ පුන්
චන්ද්‍රයා විලසේ...

එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ
මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ...
මනු ලොවේ සුරංගනියේ රකිම් නිසැකේ මගේ පණ සේ
එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ...
එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ
එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ
එනු මගේ පබාවතීයේ...

Mage Ihe Malak Pipune (Mage Pabawathi) (මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී)) is a Sinhala song sung by Upali Kannangara. This page presents the Mage Ihe Malak Pipune (Mage Pabawathi) lyrics in Sinhala script (මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Ihe Malak Pipune (Mage Pabawathi) including singer, lyricist, composer, and view count
SONGMage Ihe Malak Pipune (Mage Pabawathi)
SINGERUpali Kannangara
CATEGORYLove Songs
VIEWS21
UPDATEDMay 2026

Performances of Mage Ihe Malak Pipune (Mage Pabawathi)

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Ihe Malak Pipune (Mage Pabawathi)” on YouTube.

Cover Versions · 1

▶
CoverMage ihe malak pipune (මගෙ ඉහේ මලාක් පිපුණේ) - Upali Kannangara | Ceylon Old HitsCeylon Old Hits

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Ihe Malak Pipune (Mage Pabawathi) LyricsMage Ihe Malak Pipune (Mage Pabawathi) Lyrics Englishමගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී)මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී) ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Ihe Malak Pipune (Mage Pabawathi)" by Upali Kannangara

More from Upali Kannangara

  • Dumbara Mitiyawatha Paththe Lyrics291
  • Gele Ran Mala Da Hadawi Lyrics134
  • Iwasillak Na Lyrics30
  • Kiri Wadunu Goyama Lyrics18
  • Parata Kittuwa Del Gasa Lyrics43
  • Sandarenu Obe Nayane Bendi Adare Sihile Lyrics9
  • View All Songs7

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58