Gele Ran Mala Da Hadawi Lyrics by Upali Kannangara
Gele Ran Mala Da Hadawi (ගෙලේ රන් මාල දා හැඩවී) is a Sinhala song sung by Upali Kannangara. This page presents the Gele Ran Mala Da Hadawi lyrics in Sinhala script (ගෙලේ රන් මාල දා හැඩවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gele Ran Mala Da Hadawi |
|---|---|
| SINGER | Upali Kannangara |
| VIEWS | 117 |
| UPDATED |
Gele Ran Mala Da Hadawi Lyrics
Gele ran maala daa hadavee
Kare ran thodu daa sarasee
Mage manamaalee vee numba kawadadaa maa vetha
Enne kiyan maeniko
Gele ran maala daa ....
Baendu sina sanda wage muhune dakkaama hitha baendune
Penna aage hada rundi senehe innam baendee eka se
Naetha daayaada one kisidaa nona oba daetha himi ve nam
Sudu naena maage karakaare baedagena pana wage raeka gannam
Mage pana wage raekagannam
Gele ran maala daa .....
Banda thorana hamatama kiyala hadda magul kanavaa
Kaenda arang yana daa maenika gammaane eli venavaa
Paele ran pahane vaage oba inna one hamadaama santhosen
Sudu naena maage karakaare baedagena pana wage raeka gannam
Mage pana wage raeka gannam
Gele ran maala daa .....ගෙලේ රන් මාල දා හැඩවී ගී පද
ගෙලේ රන් මාල දා හැඩවී
කරේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත
එන්නේ කියන් මැණිකෝ //
ගෙලේ රන් මාල දා ....
බැන්දු සිනා සඳ වගේ මුහුනේ දැක්කාම හිත බැඳුනේ
පෙන්නා අගේ හද රුඳි සෙනෙහේ ඉන්නම් බැඳී එක සේ
නැත දායාද ඕනේ කිසිදාක නෝනේ ඔබ දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම්
මගේ පණ වාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා .....
බන්දා තොරණ් හැමටම කියලා හද්දා මගුල් කනවා
කැන්ඳා අරන් යන දා මැණිකා ගම්මානේ එළි වෙනවා
පැළේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ හැමදාම සංතෝසෙන්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම්
මගේ පණ වාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා .....Related Songs and Tags
Gele Ran Mala Da Hadawi LyricsGele Ran Mala Da Hadawi Lyrics Englishගෙලේ රන් මාල දා හැඩවීගෙලේ රන් මාල දා හැඩවී ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics