Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Upali Kannangara
  3. Parata Kittuwa Del Gasa Lyrics

Parata Kittuwa Del Gasa

Upali Kannangara

Parata Kittuwa Del Gasa Lyrics

Parata kittuwa del gasa mudune
Rata watina liya del nelana
Athe thibunu ran sulangili thandiya
Atten attata maruwenna
Kane thibuna ran puskola thoduwa
Guwan thale uda nada karana
Ammata pin atha me duwa thanuwata
Maha muhude basa diya nana
Maha muhude basa diya nana

Muhuna mukulu muwarada landune
Mage muhuna balannethi karuna kima
Muhuna piru yasa sina maka numba
Muhuna wasan kala karuna kima
Muhuna kanna a rakuseku nova mama
Muhuna balapan menna mema
Muhuna balapan menna mema

Inna hitinnata ge dora atha mata
Sorabora wew ismaththe hodin
Kanna adinnata dennata haka mata
Ammata baya nathi wenna kiyan
Denna kiyan karakare badinnata
Nekata ena bak mahata kalin
Nekata ena bak mahata kalin

Parata kittuwa del gasa mudune
Rata watina liya del nelana
Athe thibunu ran sulangili thandiya
Atten attata maruwenna
Kane thibuna ran puskola thoduwa
Guwan thale uda nada karana
Ammata pin atha me duwa thanuwata
Maha muhude basa diya nana
Maha muhude basa diya nana

පාරට කිට්ටුව දෙල් ගස ගී පද

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුන රන් පුස්කොළ තෝඩුව
ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

මුහුණ මුකුළු මුවරද ළඳුනේ 
මගෙ මුහුණ බලන්නැති කරුණා කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කළ කරුණා කිම
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා

ඉන්න හිටින්නට ගේ දොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තේ හොදින්
කන්න අදින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බදින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුන රන් පුස්කොළ තෝඩුව
ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

Frequently Asked Questions

Who sang Parata Kittuwa Del Gasa?

Upali Kannangara performed Parata Kittuwa Del Gasa. Upali Kannangara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Parata Kittuwa Del Gasa?

Udara Chinthaka composed the music for Parata Kittuwa Del Gasa. Udara Chinthaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Parata Kittuwa Del Gasa lyrics?

You can find the Parata Kittuwa Del Gasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Parata Kittuwa Del Gasa?

Parata Kittuwa Del Gasa has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පාරට කිට්ටුව දෙල් ගස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පාරට කිට්ටුව දෙල් ගස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Parata Kittuwa Del Gasa LyricsParata Kittuwa Del Gasa Song LyricsParata Kittuwa Del Gasa Lyrics Englishපාරට කිට්ටුව දෙල් ගස Lyricsපාරට කිට්ටුව දෙල් ගස ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara LyricsKannangara Song LyricsUdara Chinthaka Composer

Parata Kittuwa Del Gasa - Singer, Lyricist & Composer

Parata Kittuwa Del Gasa Lyrics in Sinhala (පාරට කිට්ටුව දෙල් ගස ගී පද) and English by Upali Kannangara and composed by Udara Chinthaka. This page includes the Sinhala lyrics and English transliteration.
SONGParata Kittuwa Del Gasa
SINGER
Upali Kannangara
COMPOSER
Udara Chinthaka
VIEWS17
ShareShare "Parata Kittuwa Del Gasa" by Upali Kannangara

More from Upali Kannangara

  • Dumbara Mitiyawatha Paththe Lyrics260
  • Gele Ran Mala Da Hadawi Lyrics62
  • Iwasillak Na Lyrics17
  • Kiri Wadunu Goyama Lyrics7
  • Mage Ihe Malak Pipune (Mage Pabawathi) Lyrics7
  • Sandarenu Obe Nayane Bendi Adare Sihile Lyrics4
  • View All Songs7

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    565
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    549
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    122
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    100
  • Chuttak Chuttak LyricsYohani
    85
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    63
  • Raja Malige LyricsRed
    56