Dumbara Mitiyawatha Paththe Lyrics by Upali Kannangara
Dumbara Mitiyawatha Paththe (දුම්බර මිටියාවත පැත්තේ) is a Sinhala song sung by Upali Kannangara. This page presents the Dumbara Mitiyawatha Paththe lyrics in Sinhala script (දුම්බර මිටියාවත පැත්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dumbara Mitiyawatha Paththe |
|---|---|
| SINGER | Upali Kannangara |
| VIEWS | 281 |
| UPDATED |
Dumbara Mitiyawatha Paththe Lyrics
Dumbara mitiyawatha paeththe
Sundara gammaneka maeddhe
Addara waeta gawayi unne
Gindara waageyi sitha gaththhe
Nudutu vilaasei ai magahaera yanne
Sithata mage nae waawanne
Nudutu vilaasei ai magahaera yanne
Sithata mage nae waawanne
Dumbara mitiyawatha paeththe...
Kanda kapa sada paana wavilaase
Aala nuraa paa uba pitagam yanne
Naana thothedi nae wihilu karanne
Kodu nubae atha nae mata himiwannne
Madivata pera pin man gena aewidin
Nubalata hoda kalak gewi yan
Ane madivata pera pin man gena aewidin
Nubalata hoda kalak gewi yan
Dumbara mitiyawatha paeththe...
Sodi tikiri laema mal maalaa waesi yan
Thodu kane laa ran sela ethiyan..
Wenwena daa netha kadulali nosalan
Ida hitala mata gam doradi paeniyan
Madivata pera pin man gena aewidin
Numbalata hoda kalak gewi yan
Ane madivata pera pin man gena aewidin
Nubalata hoda kalak gewi yan
Dumbara mitiyawatha paeththe...දුම්බර මිටියාවත පැත්තේ ගී පද
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මනේක මැද්දේ
අද්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගේයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ
සිතට මගේ නෑ වාවන්නෙ
නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ
සිතට මගේ නෑ වාවන්නෙ
දුම්බර මිටියාවත පැත්තේ...
කන්ද කපා සද පාන වවිලාසේ
ආල නුරා පා උබ පිටගම් යන්නේ
නාන තොටේදී නෑ විහිළු කරන්නේ
කොඩූ නුබේ අත නෑ මට හිමිවන්නේ
මදිවට පෙර පින් මන් ගැන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
දුම්බර මිටියාවත පැත්තේ.../
සෝඩි ටිකිරි ලැම මල් මාලා වැසි යන්
තෝඩු කනේ ලා රන් සේල එතියන්..
වෙන්වෙන දා නෙත කදුලැලි නොසලන්
ඉද හිටලා මට ගම් දොරදී පේනීයන්
මදිවට පෙර පිං මන් ගෙන ඇවිදින්
නුඹලාට හොද කලක් ගෙවී යන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
දුම්බර මිටියාවත පැත්තේ.../
Performances of Dumbara Mitiyawatha Paththe
Cover versions, live performances, and reality-show contestant performances of “Dumbara Mitiyawatha Paththe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowFalan Andrea | Dumbara Mitiyawatha Paththe & Gele Ran Mala Da Serasi | Live 2021Falan Andrea
▶Reality ShowDumbara Mitiyawatha - දුම්බර මිටියාවත... | Hansa Liyanarachchi | Hiru Star Season 04 | 2nd RoundDumbara Mitiyawatha - දුම්බර මිටියාවත...
▶Reality ShowNethuja Diloshan Dumbara Mitiyawatha Paththe දුම්බර මිටියාවත පැත්තේ Semi Finals The Voice KidsUpali Kannangara
Live Performances · 2
Cover Versions · 12
▶Coverදුම්බර මිටියාවත පැත්තේ - DJ Petrol Remix - Upali KannangaraDJ Petrol
▶CoverDumbara Mitiyawatha / Upali Kannangara (Original)Janith Liyanage
▶Coverදුම්බර මිටියාවත පෑත්තේ (Remix) | Upali Kannangara | Sinhala DJ Remix 2026Rock Devi
▶CoverDumbara Mitiyawatha Paththe - Upali Kannangara (දුම්බර මිටියාවත පැත්තේ ) Upali Kannangara SongBest Hits
▶CoverFalan Andriya | ෆැලන් ගැයූ දුම්බර මිටියාවත පැත්තේ ගීතයට රිවබ් දුන්න සුපිරිම බැකින් එකLive Vision Video Team
▶CoverDumbara Mitiyawatha Paththe ( දුම්බර මිටියාවත පැත්තේ ) - Upali Kannangara | Ceylon Old HitsCeylon Old Hits
▶Coverදුම්බර මිටියාවත පැත්තේ - Dumbara Mitiyawatha Paththe - Upali Kannangaraසිත් ගත් ගී (Song Box)
▶CoverDumbara Mitiyawatha (දුම්බර මිටියාවත පැත්තේ) - Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverDumbara Mitiyawatha Peththe දුම්බර මිටියාවත පැත්තේ Falan Andriya Flashback Derana Full blast 2021Ashan Praneeth
▶CoverUpali Kannangara | උපාලි කන්නංගර | Dumbara Mitiyawatha | දුම්බර මිටියාවත පැත්තේ | Original SongSOUND BOARD
▶Coverදුම්බර මිටියාවත පැත්තේ | Remix | Dumbara Mitiyawatha paththe | DJ SashinthaDJ Sashintha Remix
▶CoverDumbara Mitiyawatha Paththe (දුම්බර මිටියාවත පැත්තේ) - Offbeat Deep House Remake - @revibesuddaRevibe Sudda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dumbara Mitiyawatha Paththe LyricsDumbara Mitiyawatha Paththe Lyrics Englishදුම්බර මිටියාවත පැත්තේදුම්බර මිටියාවත පැත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics

