Sandarenu Obe Nayane Bendi Adare Sihile Lyrics
“Sandarenu obe nayane” (සඳරේණු ඔබෙ නයනේ): Sandarenu Obe Nayane Bendi Adare Sihile (සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ) lyrics, a Sinhala love song sung by Upali Kannangara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ ගී පද.
| SONG | Sandarenu Obe Nayane Bendi Adare Sihile |
|---|---|
| SINGER | Upali Kannangara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sandarenu Obe Nayane Bendi Adare Sihile Lyrics Singlish
Sandarenu obe nayane
Bandi adare sihile
Suwandin piri kusumak lese
Mage adare radune......
Tharu haa ethi
Sanda haa vele
Sangavi obai sitiye
Hita adare pathuman pura
Rahase obai aave......
Hasarel sala maa desa bala
Pavassanna sitha senehe
Mage lokaye dilena sada
Sanda venna hada ambare......
Sandarenuwe mage adare
Nomasanna kisida
Pipila mage hada asapuwe
Hinahenne oba semada
Susuman hela kandulal sala
Opalanna yali kisida
Sansaraye api adaren
Indimu sada bandila......සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ ගී පද
සඳරේණු ඔබෙ නයනේ
බැඳි ආදරේ සිහිලේ
සුවඳින් පිරි කුසුමක් ලෙසේ
මගෙ ආදරේ රැදුනේ......
තරු හා එතී
සඳ හා වෙලී
සැඟවී ඔබයි සිටියේ
හිත ආදරේ පැතුමන් පුරා
රහසේ ඔබයි ආවේ......
හසරැල් සලා මා දෙස බලා
පවසන්න සිත සෙනෙහේ
මගෙ ලෝකයේ දිලෙනා සදා
සඳ වෙන්න හද අඹරේ......
සඳරේණුවේ මගෙ ආදරේ
නොමසන්න කිසිදා
පිපිලා මගේ හද අසපුවේ
හිනැහෙන්නෙ ඔබ සැමදා
සුසුමන් හෙලා කඳුලැල් සලා
ඔපලන්න යලි කිසිදා
සංසාරයේ අපි ආදරෙන්
ඉඳිමු සදා බැඳිලා......Related Songs and Tags
Sandarenu Obe Nayane Bendi Adare Sihile LyricsSandarenu Obe Nayane Bendi Adare Sihile Lyrics Englishසඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේසඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Kannangara SongsUpali Kannangara LyricsKannangara Lyrics