Adare Gindarak Lyrics
“Sihina nidiyana tharuka vesse” (සිහින නිදියන තාරුකා වැස්සේ): Adare Gindarak (ආදරේ ගින්දරක්) lyrics, a Sinhala heartbreak song sung by Gayan Gunawardana and Uresha Ravihari, with words by Channa Jayanath and music by Shantha Jayalath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරේ ගින්දරක් ගී පද, and many know it simply as Sihina nidiyana.
| SONG | Adare Gindarak |
|---|---|
| SINGER | Gayan Gunawardana, Uresha Ravihari |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Shantha Jayalath |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 46 |
| UPDATED |
Adare Gindarak Lyrics Singlish
Sihina nidiyana tharuka vesse
Kandulu guli veyi vedana matthe
Adaraya gindarak gindarak
Devi devi alu vena mata mamath nathi vuna
Sihina nidiyana tharuka vesse
Kandulu guli veyi vedana matthe...
Senehasata pin kethak obe payana sandak
Athi ithin thani vuna
Hitavath susum pava duppathkamak kiya
Maga hara semen ohe giya
Adaraya gindarak gindarak
Mata mamath nathi vuna
Athi ithin thani vuna...
Sihina nidiyana tharuka vesse
Kandulu guli veyi vedana matthe...
Giniyam sitak dige mediyam sandak nage
Nisasala susum lan vena
Obe susum theruna adare pewuna
Sithuwili ape ya vuna
Adaraya gindarak gindarak
Sisila viya nivi nivi mama yalith ipaduna
Sonduru as desa bala hadavathak hinahuna...ආදරේ ගින්දරක් ගී පද
සිහින නිදියන තාරුකා වැස්සේ
කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ
ආදරය ගින්දරක් ගින්දරක්
දැවි දැවී අළු වෙනා මට මමත් නැති වුණා
සිහින නිදියන තාරුකා වැස්සේ
කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ...
සෙනෙහසට පින් කෙතක් ඔබ පායනා සඳක්
ඇති ඉතින් තනි වුණා
හිතවත් සුසුම් පවා දුප්පත්කමක් කියා
මග හැර සෙමෙන් ඔහේ ගියා
ආදරය ගින්දරක් ගින්දරක්
මට මමත් නැති වුණා
ඇති ඉතින් තනි වුණා...
සිහින නිදියන තාරුකා වැස්සේ
කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ...
ගිනියම් සිතක් දිගේ මැදියම් සඳක් නැගේ
නිසසල සුසුම් ළං වෙනා
ඔබේ සුසුම් තේරුණා ආදරේ පේවුණා
සිතුවිලි අපේ යා වුණා
ආදරය ගින්දරක් ගින්දරක්
සිසිල විය නිවි නිවී මම යළිත් ඉපදුණා
සොඳුරු ඇස් දෙස බලා හදවතක් හිනැහුණා...
Performances of Adare Gindarak
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Gindarak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Gindarak LyricsAdare Gindarak Lyrics Englishආදරේ ගින්දරක්ආදරේ ගින්දරක් ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsShantha Jayalath ComposerChanna Jayanath Lyricist

