Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Deepal Silva
  3. Ali athun maranne Lyrics

Ali athun maranne Lyrics by Deepal Silva

Ali athun maranne (අලි ඇතුන් මරන්නේ) is a Sinhala song sung by Deepal Silva. This page presents the Ali athun maranne lyrics in Sinhala script (අලි ඇතුන් මරන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ali athun maranne including singer, lyricist, composer, and view count
SONGAli athun maranne
SINGERDeepal Silva
VIEWS233
UPDATEDMay 2026

Ali athun maranne Lyrics

Ali athun maranne minissu dala aragannai 
Gona muwan maranne lassana anga aragannai 
Vaga walas maranne galawala hama aragannai 
Eluharak maranne rasakara masa waladannai 

Neethiyen vetak bandunath daduwam yodala 
Paapayak lesin thibunath bana poth wala liyala 
Mata vataha ganna baa kochchara baluwath hithala 
Minissu mini maranne monawa gannada kiyala 

Jana vargaya varna bhoomiya hethuwa kota gena 
Vana murgayo gaanata minissu sahasika ves gena 
Minisath kamata erahiwa satanata erabuna thena 
Vedi athaka nova lokaya amu sohonak vana dina 

Neethiyen vetak bandunath daduwam yodala ..........

Apita samanalayeku mita mirika damanu haki 
Hitata duka hithunama mala kuna langa hadaa vetenu haki 
Namuth nathi kala pana dena eka yali deyakya yali nokalaki 
Ese dennata bari pana vanasannata honda nae saki .....

අලි ඇතුන් මරන්නේ ගී පද

අලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයි 
ගොනා මුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි 
වග වලස් මරන්නේ ගලවලා හම අරගන්නයි 
එළුහරක් මරන්නේ රසකර මස වලදන්නයි 

නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා 
පාපයක් ලෙසින් තිබුනත් බණ පොත් වල ලියලා 
මට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා 
මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා 

ජන වර්ගය වර්ණ භූමිය හේතුව කොට ගෙන 
වනා මුර්ගයෝ ගානට මිනිස්සු සහාසික වෙස් ගෙන 
මිනිසත් කමටම එරෙහිව සටනට එරබුන තැන 
වෙඩි ඇතක නොව ලෝකය අමු සොහොනක් වන දින 

නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා ..........

අපිට සමනලයෙකු මිට මිරිකා දමනු හැකි 
හිතට දුක  හිතුනම මළ කුණ ලඟ හඬා වැටෙනු හැකි 
නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය යළි නොකලැකි 
එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකී .....

Performances of Ali athun maranne

Cover versions, live performances, and reality-show contestant performances of “Ali athun maranne” on YouTube.

Live Performances · 4

▶
LiveShiran chandana | අලි ඇතුන් මරන්නේ ශිරාන චන්දන All Right | ali athun maranne | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶
LiveAli athun maranne. අලි ඇතුන් මරන්නේ. Deepal silva. Flash back live show.ERA MUSIC STUDIO
▶
LiveDeepaal silvaa - live (අලි ඇතුන් මරන්නේ) hettipolaW. D. I. MUSIC product
▶
LiveAli athun maranne(අලි ඇතුන් මරන්නෙ)Deepal silva(Podi lamaya) Sanidapa live musicRuwan Tharaka

Cover Versions · 12

▶
Coverඅලි ඇතුන් මරන්නෙ - පොඩි ළමයා සනිධප පරණ රහට deepal silwa,ali athun maranne - sanidapa oldSMW Lanka
▶
CoverAli athun maranne - Deepal Silva with Flash Back 2007SL Hub
▶
CoverAli Athun Maranne_Pody Lamayalal san
▶
Coverඅලි ඇතුන් මරන්නේ ....flashback තාලේට drums coverමියුසිකල් පිස්සෝ
▶
CoverShiran Chandana | අලි ඇතුන් මරන්නේ | Ali Athun Maranne | Seeduwa Sakura | Indika Video TeamIndika Video Team
▶
CoverAli Athun Maranne..Sanidhapa with Deepal Silva..Old One..RUSHAN BRO
▶
CoverChiran Chandana Piris || Ali Athun Maranne( අලි ඇතුන් මරන්නේ) || @අනං මනං [Anan Manan] YTCඅනං මනං [Anan Manan]
▶
Coverඅලි ඇතුන් මරන්නේ | ශිරාන් චන්දන | | ali athun maranne | Shiran chandana with sunflower @waskaduwaVISHMI VIDEO TEAM
▶
CoverAli ethun maranne _ අලි ඇතුන් මරන්නෙ _ flashback _තාලෙට _ Drums cover_ sinhalaSL Drums Cover
▶
CoverAli Athun Maranne | Octapad | Cover Song | Srilankan Music KingVIP Electronics Homagama
▶
Coverඅලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයිCyprus සිංදු කාමරේ
▶
Coverchuti lamaya - චූටි ළමයා -Ali Athun Marannechuti lamaya

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ali athun maranne LyricsAli athun maranne Lyrics Englishඅලි ඇතුන් මරන්නේඅලි ඇතුන් මරන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ali athun maranne" by Deepal Silva

Song Video

More from Deepal Silva

  • Ananda Bawan Lyrics91
  • Ea Rate Minissu Lyrics69
  • Maduruvanta Purudu Karamu Lyrics205
  • Mal Ibbek Dawasak Lyrics152
  • Mal Othano Lyrics54
  • Mas Mansha Lyrics5
  • Niduk Nirogi Wevayi Lyrics43
  • View All Songs8

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1