Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Deepal Silva
  3. Ea Rate Minissu Lyrics

Ea Rate Minissu

Deepal Silva

Ea Rate Minissu Lyrics

Oluwa tadin narak vechcha
Minisun pirisak rendichcha
Aruma puduma ratak thiyenawa oy
Maha muhudin wata kerichcha
Amba gediyaka hadaya vechcha
Ekata maru namak kiyanawa oy.....

E rate minissu tanikara kelinne pissu
E rate minissu tanikara kelinne pissu.....

Ekek naginakota ihalata
Ahe katu anei anikata
Adiyi bimata helai pahalata oy
Nisso sudusso yata kota
Pusso wada denawa yamareta
Setak veida ehema ratakata oy.....

Badata nathi wunath lunu kanda
Angata onemai villuda
Ekai ihalama santose oy
Nathi bari anga hinga kam meda
Biya seka leda duk winda winda
Pennai loketa parakase oy.....

E rate minissu tanikara kelinne pissu
E rate minissu tanikara kelinne pissu.....

Rata watakara sagarayai
Ehi sampath akarayai
Pitin malu ratata genawa oy
Rata meda tani welyayai
Baluwa hara siriyawai
Nawen genath hal banawa oy....

Dakina dakina miniha athe
Bandala oralosu athe
Time ekata kisima wedak nae oy
Un hatha kiyanne atata puthe
Ata kiwwoth namaya wethe
Ketha purudda atarinne nae oy....

E rate minissu tanikara kelinne pissu
E rate minissu tanikara natanne pissu.....

E rate minissu tanikara natanne pissu
E rate minissu tanikara kelinne pissu......

ඒ රටේ මිනිස්සු ගී පද

ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් රැඳිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය වෙච්ච
ඒකට මරු නමක් කියනවා ඕයි.....

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.....

එකෙක් නඟිනකොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකට
අදියි බිමට හෙළයි පහළට ඕයි
නිස්සෝ සුදුස්සෝ යට කොට
පුස්සෝ වැඩ දෙනවා යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි.....

බඩට නැති වුණත් ලුණු කැඳ
ඇඟට ඕනැමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක ලෙඩ දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි.....

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.....

රට වටකර සාගරයයි
එහි සම්පත් ආකරයයි
පිටින් මාලු රටට ගෙනව ඕයි
රට මැද තනි වෙල්යායයි
බැලුවම හරි සිරියාවයි
නැවෙන් ගෙනත් හාල් බානව ඕයි....

දකින දකින මිනිහ අතේ
බැඳල ඔරලෝසු ඇතේ
Time එකට කිසිම වැඩක් නෑ ඕයි
උන් හත කියන්නෙ අටට පුතේ
අට කිව්වොත් නමය වෙතේ
කැත පුරුද්ද අතාරින්නෙ නෑ ඕයි....

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු.....

ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු......

Frequently Asked Questions

Who sang Ea Rate Minissu?

Deepal Silva performed Ea Rate Minissu. Deepal Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ea Rate Minissu lyrics?

You can find the Ea Rate Minissu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ea Rate Minissu?

Ea Rate Minissu has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඒ රටේ මිනිස්සු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඒ රටේ මිනිස්සු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ea Rate Minissu LyricsEa Rate Minissu Song LyricsEa Rate Minissu Lyrics Englishඒ රටේ මිනිස්සු Lyricsඒ රටේ මිනිස්සු ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva LyricsSilva Song Lyrics

Ea Rate Minissu - Singer, Lyricist & Composer

Ea Rate Minissu Lyrics in Sinhala (ඒ රටේ මිනිස්සු ගී පද) and English by Deepal Silva. This page includes the Sinhala lyrics and English transliteration.
SONGEa Rate Minissu
SINGER
Deepal Silva
VIEWS18
ShareShare "Ea Rate Minissu" by Deepal Silva

More from Deepal Silva

  • Ali athun maranne Lyrics207
  • Ananda Bawan Lyrics49
  • Maduruvanta Purudu Karamu Lyrics184
  • Mal Ibbek Dawasak Lyrics79
  • Mal Othano Lyrics25
  • Mas Mansha Lyrics0
  • Niduk Nirogi Wevayi Lyrics19
  • View All Songs8

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53