Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Deepal Silva
  3. Mas Mansha Lyrics

Mas Mansha

Deepal Silva

Mas Mansha Lyrics

Mas mansha kawala balu kooduway damala
Athi koranna gatta ape Tomiya
Muta wedi thiyanna kiyala ai kiyanne ohela
Hithuwada muta pissuyai kiyala
Ballata wedi thiyanna kiyala ai kiyanne ohela
Hithuwada man wedi thiyai kiyala

Umba bath kawada Tomiya ahuwama
Baw baw bath kawa kiyanawa
Mama Tomiya gihilla pare atharinnada
Baw baw baw epa kiyanawa
Api athi keruwath balu kooduway damala
Kusa pirenna mas katu tika kawala
Oya ballan yanwalu dawaska panala
Tomi umba yanwada matath ehema korala
Kollo gal gahannne na
Watte amba kadannne na
Umba aththan e dewal na
Wena ballan honda na
Namuthu Tomiya ehema na
Athariyath hapa kanne na

Balu raena samaga dadawathe yanna
Dasbin eka peralagena kanna
Pilikannaka udu bura bura inna
Umbata asa nedda e vidiata inna
Honda jathiye ballan hamuwanna
Un ekkala tharange pora kanna
Balu genu sathak ekka yalu wenna
Umbata asa nedda balu vidiata inna
Balu vidiata inna asadaiy balanna
Balu kooduway dora arala thiyanna
Mawa daala yanne na neda kiyanne
Nakuta wanang passen enna

මස් මාංශ කවලා ගී පද

මස් මාංශ කවලා බලු කූඩුවෙ දමලා
ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මූට පිස්සුයැයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මං වෙඩි තියයි කියාලා

උඹ බත් කෑවද ටොමියා ඇහුවම 
බව් බව් බත් කෑවා කියනවා
මම ටොමියා ගිහින් පාරෙ අතාරින්නද 
බව් බව් බව් එපා කියනවා
අපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලා
කුස පිරෙන්න මස් කටු ටික කවලා
ඔය බල්ලන් යනවලු දවසක පැනලා
ටොමී උඹ යනවද මටත් එහෙම කොරලා
කොල්ලො ගල් ගහන්නෙ නෑ
වත්තෙ අඹ කඩන්නෙ නෑ
උඹ ඇත්තං ඒ දේවල් නෑ
වෙන බල්ලන් හොඳ නෑ
නමුතු ටොමියා එහෙම නෑ
අතෑරියත් හපා කන්නෙ නෑ

බලු රෑන සමග දඩාවතේ යන්න
ඩස්බින් එක පෙරලාගෙන කන්න
පිළිකන්නක උඩු බුර බුර ඉන්න
උඹට ආස නැද්ද ඒ විදියට ඉන්න
හොඳ ජාතියෙ බල්ලන් හමුවන්න
උන් එක්කල තරඟෙට පොර කන්න
බලු ගෑනු සතෙක් එක්ක යාලු වෙන්න
උඹට ආස නැද්ද බලු විදියට ඉන්න
බලු විදියට ඉන්න ආසදැයි බලන්න
බලු කූඩුවෙ දොර ඇරලා තියන්න
මාව දාලා යන්නෙ නෑ නේද කියන්න
නකුට වනං පස්සෙන් එන්න

Frequently Asked Questions

Who sang Mas Mansha?

Deepal Silva performed Mas Mansha. Deepal Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mas Mansha lyrics?

You can find the Mas Mansha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mas Mansha?

Mas Mansha has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මස් මාංශ කවලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මස් මාංශ කවලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mas Mansha LyricsMas Mansha Song LyricsMas Mansha Lyrics Englishමස් මාංශ කවලා Lyricsමස් මාංශ කවලා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva LyricsSilva Song Lyrics

Mas Mansha - Singer, Lyricist & Composer

Mas Mansha Lyrics in Sinhala (මස් මාංශ කවලා ගී පද) and English by Deepal Silva. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMas Mansha
SINGER
Deepal Silva
VIEWS0
ShareShare "Mas Mansha" by Deepal Silva

More from Deepal Silva

  • Ali athun maranne Lyrics207
  • Ananda Bawan Lyrics49
  • Ea Rate Minissu Lyrics18
  • Maduruvanta Purudu Karamu Lyrics184
  • Mal Ibbek Dawasak Lyrics79
  • Mal Othano Lyrics25
  • Niduk Nirogi Wevayi Lyrics19
  • View All Songs8

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53