Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Deepal Silva
  3. Mal Othano Lyrics

Mal Othano Lyrics by Deepal Silva

Mal Othano (මල් ඔතනෝ) is a Sinhala song sung by Deepal Silva. This page presents the Mal Othano lyrics in Sinhala script (මල් ඔතනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mal Othano including singer, lyricist, composer, and view count
SONGMal Othano
SINGERDeepal Silva
VIEWS54
UPDATEDMay 2026

Mal Othano Lyrics

Punsanda paayalaa ehti raeka 
Ganga langa ehti podi athu gaeka 
Naethi karagannata duka soka 
Hemadaamat karanavaa meka  

Mal othano mung mal othano 
Vatapita bala bala mal othano 
Mal othano mung mal othano 
Eta naethi ahindalaa mal othano 

Siyarata saemade sirisepa genedae 
Gahana ayai ewaa dannae 
Math paen wage nae vaedi viya dannae 
Podi gaanai mekata yannae 

Issara wage nae daen dum kola nae 
Sudu kolayaka othalai bonne 
Bivvata veri nae kalabalayak nae 
Kattiya paaduvemai inne 

Mal othano mung mal othano 
Vatapita bala bala mal othano 
Mal othano kollo mal othano 
Eta naethi ahindalaa mal othano 

Thanamalvila haa embilipitiye sita 
Lori bas yata saengavila inne 
Inpasu kolambin horen horenmai 
Mewa rata vata vikinenne  
Baadhaka maedagena aavoth dura sita 
Ahu unothin kelavila yanne 
Kopamana sura sepa thibunath mokatada 
Neethiya nae aathal dannae

මල් ඔතනෝ ගී පද

පුන්සඳ පායලා ඇති රෑක 
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක 
නැති කරගන්නට දුක සෝක 
හැමදාමත් කරනවා මේක  

මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ 

සියරට සැමදේ සිරිසැප ගෙනදේ 
ගහන අයයි ඒවා දන්නේ 
මත් පැන් වගෙ නෑ වැඩි විය දන්නෑ
පොඩි ගානයි මේකට යන්නේ 

ඉස්සර වගේ නෑ දැන් දුම් කොළ නෑ 
සුදු කොලයක ඔතලයි බොන්නේ 
බිව්වට වෙරි නෑ කලබලයක් නෑ 
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ 
 
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ කොල්ලෝ මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ 

තණමල්විල හා ඇඹිලිපිටියෙ සිට 
ලොරි බස් යට සැඟවිලා ඉන්නේ 
ඉන්පසු කොළඹින් හොරෙන් හොරෙන්මයි 
මේවා රට වට විකිනෙන්නේ     
බාධක මැඩගෙන ආවොත් දුර සිට 
අහු උනොතින් කෙලවිලා යන්නේ 
කොපමන සුර සැප තිබුනත් මොකටද 
නීතිය නෑ ආතල් දන්නේ

Performances of Mal Othano

Cover versions, live performances, and reality-show contestant performances of “Mal Othano” on YouTube.

Live Performances · 1

▶
Liveමල් ඔතනෝ | පුන්සද පායලා ඇති රැක | ලියාරා සංගීතයට | Ranga priyashantha perera live show with liyaraRanga and Karaoke tracks

Cover Versions · 8

▶
CoverMAL OTHANOO - CEYLON RASTA (PRAGEETH PERERA) Roots Reggae CoverCEYLON RASTA
▶
Coverarrow star with deepal silva mal othano sinhala songTheTurbofilms
▶
Coverමල් ඔතනෝ-- dipal silva -Monster super channel #Nisal
▶
CoverMal othano song and marijuwana dressing photos..මරිජුවානා පෝටෝ එකතුව මල් ඔතනෝ ගීතය සමගHit of lanka හිට් ඔෆ් ලංකා
▶
Coverමල් ඔතනෝ අපි මල් ඔතනෝ (Mal Othano Api) - Remix | Milan WickramasooriyaA I milan
▶
CoverMal Othano... මල් ඔතනෝ......Nilas Baba
▶
Coverමල් ඔතනෝ රෙගෙ රහට mal othanoMUSIC LANKA
▶
CoverSONG MAL OTHANOSFLOKU01

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mal Othano LyricsMal Othano Lyrics Englishමල් ඔතනෝමල් ඔතනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mal Othano" by Deepal Silva

Song Video

More from Deepal Silva

  • Ali athun maranne Lyrics233
  • Ananda Bawan Lyrics91
  • Ea Rate Minissu Lyrics69
  • Maduruvanta Purudu Karamu Lyrics205
  • Mal Ibbek Dawasak Lyrics152
  • Mas Mansha Lyrics5
  • Niduk Nirogi Wevayi Lyrics43
  • View All Songs8

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1