Maduruvanta Purudu Karamu Lyrics
by Deepal Silva
“Madhuruwanta purudu karamu mal peni bonna” (මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න), Maduruvanta Purudu Karamu (මදුරුවන්ට පුරුදු කරමු) lyrics: a Sinhala folk song sung by Deepal Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Madhuruwanta purudu, and in Sinhala it is මදුරුවන්ට පුරුදු කරමු ගී පද.
| SONG | Maduruvanta Purudu Karamu |
|---|---|
| SINGER | Deepal Silva |
| CATEGORY | Folk |
| VIEWS | 230 |
| UPDATED |
Maduruvanta Purudu Karamu Lyrics Singlish
Madhuruwanta purudu karamu mal peni bonna
Mal peni bi bambaru wage rata nidanna
Ane apata honda nindak
Nidiyaganna
Madhuruwanta purudu karamu mal peni bonna
Madhuruwanta purudu karamu mal peni bonna
Madhuruwanta gewal handuwe rate minissu
Petawu hadena than hadanne game minissu
Madhuru pilen jeewath weyi boho minissu
Eka nisai madhuru aesura rate minissu
Anna eka nisai madhuru aesura rate minissu
Trainin dena kamp tamai goni padangu
Ape unit maleriya barawa dengu
Powerful eka wedi hinda udaguyi dengu
Mada prachara borumardana pittuda bambu
Mada prachara borumardana pittuda bambu
Madhuruwanta purudu karamu mal peni bonna......මදුරුවන්ට පුරුදු කරමු ගී පද
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මල් පැණි බී බඹරු වගේ රැට නිදන්න
අනේ අපට හොඳ නින්දක්
නිදියගන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මදුරුවන්ට ගෙවල් හැඬුවේ රටේ මිනිස්සු
පැටවූ හැදෙන තැන් හදන්නේ ගමේ මිනිස්සු
මදුරු පිලෙන් ජීවත් වෙයි බොහෝ මිනිස්සු
එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු
අන්න එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු
ට්‍රේනින් දෙන කැම්ප් තමයි ගෝනි පදන්ගු
අපේ යුනිට් මැලේරියා බරවා ඩෙංගු
පවර්ෆුල් එක වැඩි හින්දා උඩගුයි ඩෙංගු
මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු
මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න......Performances of Maduruvanta Purudu Karamu
Cover versions, live performances, and reality-show contestant performances of “Maduruvanta Purudu Karamu” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maduruvanta Purudu Karamu LyricsMaduruvanta Purudu Karamu Lyrics Englishමදුරුවන්ට පුරුදු කරමුමදුරුවන්ට පුරුදු කරමු ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva Lyrics

