Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Deepal Silva
  3. Niduk Nirogi Wevayi Lyrics

Niduk Nirogi Wevayi Lyrics

by Deepal Silva

“niduk nirogee vevai, ude havaa deka keevai” (නිදුක් නිරෝගී වේවැයි, උදේ හවා දෙක කීවැයි), Niduk Nirogi Wevayi (නිදුක් නිරෝගී වේවැයි) lyrics: a Sinhala baila song sung by Deepal Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as niduk nirogee, and in Sinhala it is නිදුක් නිරෝගී වේවැයි ගී පද.

Details about the song Niduk Nirogi Wevayi including singer, lyricist, composer, and view count
SONGNiduk Nirogi Wevayi
SINGERDeepal Silva
CATEGORYBaila
VIEWS44
UPDATEDMay 2026

Niduk Nirogi Wevayi Lyrics Singlish

(niduk nirogee vevai - ude havaa deka keevai 
kiwwata kisi sethak nowana ratak thiyenavaa 
thistun kotiyak deyiyo rakinavaa kiwwata aiyyo 
hetahaya kotiyak roga meke thiyenavaa 
ratakda? rohalakda? kiyalaa hitenavaa 
hithanna roga tikak mehema kiyanavaa 
ratakda? rohalakda? kiyalaa hitenavaa 
hithanna roga tikak mehema kiyanavaa...//)

kenek geyak dorak hadalaa - thiyena deyak kaalaa andalaa
yamak kamak athuwa tikak hondata innavaa 
thawat kenek eka dekalaa - pala handi gaewilaa kiyalaa 
anawina kodiwina hadi bhoomiyak karanavaa 
(rogeta kiyanne thada eerisiyaava 
ekata behethak naa dosthara gaava...//)

beri amaarukam aavaama - danna hema ekaa gaavama 
dekata nemilaa oluwa kasalaa vaasi gannavaa 
kaasi tikak atha gaewama - langin unnu aya serama 
athapallen vetalaa kiyalaa hithan innavaa 
(rogeta oluwa idimilaaya kiyanavaa 
ekata aushadhayak thaama hoyanavaa...//)

behethak hethak povaalaa - injekshan ekak deelaa 
vedima unoth opereshan ekak keruwama 
one ledak suwa unaata - mevaa ehemaa suwa vennaa 
upadina kota gena nisaama 
(etakota mokakda api karana vedakama 
marenna arina ekai ledeth ekkama...//)

niduk nirogee vevai....
ratakda? rohalakda? kiyalaa hitenavaa 
hithanna roga tikak mehema kiyanavaa

නිදුක් නිරෝගී වේවැයි ගී පද

(නිදුක් නිරෝගී වේවැයි - උදේ හවා දෙක කීවැයි 
කිව්වට කිසි සෙතක් නොවන රටක් තියෙනවා 
තිස්තුන් කෝටියක් දෙයියෝ රකිනවා කිව්වට අයියෝ 
හැටහය කෝටියක් රෝග මේකේ තියෙනවා 
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා...//)

කෙනෙක් ගෙයක් දොරක් හදලා - තියෙන දෙයක් කාලා ඇඳලා
යමක් කමක් ඇතුව ටිකක් හොඳට ඉන්නවා 
තවත් කෙනෙක් ඒක දැකලා - පල හැඳි ගෑවිලා කියලා 
අණවින කොඩිවින හදි භූමියක් කරනවා 
(රෝගෙට කියන්නේ තද ඊරිසියාව 
ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව...//)

බැරි අමාරුකම් ආවාම - දන්න හැම එකා ගාවම 
දෙකට නැමිලා ඔලුව කසලා වාසි ගන්නවා 
කාසි ටිකක් අත ගෑවම - ලඟින් උන්නු අය සේරම 
අතපල්ලෙන් වැටලා කියලා හිතන් ඉන්නවා 
(රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා 
ඒකට ඖෂදයක් තාම හොයනවා...//)

බෙහෙතක් හේතක් පොවාලා - ඉන්ජෙක්ෂන් එකක් දීලා 
වැඩිම උනොත් ඔපරේෂන් එකක් කෙරුවම 
ඕන ළෙඩක් සුව උනාට - මේවා එහෙම සුව වෙන්නෑ 
උපදින කොට ගේන නිසාම 
(එතකොට මොකක්ද අපි කරන වෙදකම 
මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම...//)

නිදුක් නිරෝගී වේවැයි....
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා

Performances of Niduk Nirogi Wevayi

Cover versions, live performances, and reality-show contestant performances of “Niduk Nirogi Wevayi” on YouTube.

Cover Versions · 2

▶
CoverDeepal Niduk Nirogi Wewai(නිදුක් නිරෝගී වේවායි උදේ හවා දෙක කීවෙයි දීපාල් සිල්වා) Flash BackPS Creation
▶
CoverNiduk Nirogi Wevayi - Deepal Silva with FlashBack 2007SL Hub

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Niduk Nirogi Wevayi LyricsNiduk Nirogi Wevayi Lyrics Englishනිදුක් නිරෝගී වේවැයිනිදුක් නිරෝගී වේවැයි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Niduk Nirogi Wevayi" by Deepal Silva

Song Video

More from Deepal Silva

  • Ali athun maranne Lyrics238
  • Ananda Bawan Lyrics106
  • Ea Rate Minissu Lyrics76
  • Maduruvanta Purudu Karamu Lyrics230
  • Mal Ibbek Dawasak Lyrics183
  • Mal Othano Lyrics63
  • Mas Mansha Lyrics9
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38