Ananda Bawan Lyrics in Sinhala (ආනන්ද භවන් ගී පද) and English by Deepal Silva. This page includes the Sinhala lyrics and English transliteration. Ananda Bawan is a Sinhala song performed by Deepal Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ananda Bawan |
|---|---|
| SINGER | Deepal Silva |
| VIEWS | 61 |
| UPDATED |
Ananda Bhavan...
Ekata vadi thosay gilinava..
Eliyata avidin yapane demalunta baninava...
Ananda Bhavan...
Kesel kole thosay thunai daala genne//
Itali masala vade sambaru da denne
Karamayak langata gihilla atha sodanne
Helaya helaya helaya helaya
Ananda Bhavan gini thibba aalen mathvi
Helaya eva kaala talaya kiyala baninava
Ananda Bhavan.../
Jathivadi ginna me enne aveli
Vaira kro dha mathuvi minisaathkama yatavi
Minisaathkama yatavi
Thosay kapu bhavan me mathakayan gilihi
Helaya helaya Ananda Bhavan gilihi
Jathi aalen mathvi
Jathi aalen mathvi
Ananda Bhavan..ආනන්ද භවන්...
එකට වැදී තෝසේ ගිලිනවා..
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා...
ආනන්ද භවන්...
කෙසෙල් කොලේ තෝසේ තුනයි දාලා ගේන්නේ//
ඉටලී මසල වඩේ සාම්බාරුද දෙන්නේ
කරාමයක් ලඟට ගිහින් අත සෝදන්නෙ
හෙළයා හෙළයා හෙළයා හෙළයා
ආනන්ද භවන් ගිනි තිබ්බා ආලෙන් මත්වී
හෙලය ඒව කාලා තලය කියල බනිනව
ආනන්ද භවන්.../
ජාතිවාදි ගින්න මේ එන්නේ ඇවිලි
වෛර ක්රො ධ මතුවී මිනිසත්කම යටවී
මිනිසත්කම යටවී
තෝසේ කාපු භවන් මේ මතකයෙන් ගිලිහි
හෙළයා හෙළයා ආනන්ද භවන් ගිලිහි
ජාතී ආලෙන් මත්වී
ජාතී ආලෙන් මත්වී
ආනන්ද භවන්..