Mal Ibbek Dawasak Lyrics by Deepal Silva
Mal Ibbek Dawasak (මල් ඉබ්බෙක් දවසක්) is a Sinhala song sung by Deepal Silva. This page presents the Mal Ibbek Dawasak lyrics in Sinhala script (මල් ඉබ්බෙක් දවසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Ibbek Dawasak |
|---|---|
| SINGER | Deepal Silva |
| VIEWS | 137 |
| UPDATED |
Mal Ibbek Dawasak Lyrics
Mal ibbek davasak ibbi balannata yanna velen goda una
Hin seeruway para panina kota kollo relak set una
Aabon ehenam gihilla ennam kiuvath uu nevathuna
Thanamalvila mal suwandak danila gamanat amathak una
Palaveni ravumema thola kata purava edda mal bara dumak
Ibbage hadawatha soda gihilla mewuna rasabara lowak
Ibbith ekkala ahase paavi rendila surangana lowak
Sihina lokayaka paavi paavi adinawa honda hati dumak
Mal ibbek davasak....
Polis jeep eka enawa dekala kollo duwapi maha durak
Ibba thanivi watapita baluwama dekke kaki kot godak
Aathal kadanna epa kiala alata damala jump ekak
Ibba ibbiwa balanna yanakota ibbita awurudu hatak
Mal ibbek davasak....මල් ඉබ්බෙක් දවසක් ගී පද
මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ උනා
හීන් සීරුවේ පාර පනින කොට කොල්ලො රැලක් සෙට් උනා
ආබොන් එහෙනම් ගිහිල්ලා එන්නම් කිව්වත් ඌ නැවතුනා
තණමල්විල මල් සුවඳක් දැනිලා ගමනත් අමතක උනා
පලවෙනි රවුමෙම තොල කට පුරවා ඇද්දා මල් බර දුමක්
ඉබ්බගේ හදවත සෝදා ගිහිල්ලා මැවුනා රසබර ලොවක්
ඉබ්බිත් එක්කලා අහසේ පාවී රැඳිලා සුරඟන ලොවක්
සිහින ලෝකයක පාවී පාවී අදිනවා හොඳ හැටි දුමක්
මල් ඉබ්බෙක් දවසක්....
පොලිස් ජීප් එක එනවා දැකලා කොල්ලො දුවපි මහ දුරක්
ඉබ්බා තනිවී වටපිට බැලුවම දැක්කෙ කාකි කෝට් ගොඩක්
ආතල් කඩන්න එපා කියාලා ඇලට දමල ජම්ප් එකක්
ඉබ්බා ඉබ්බිව බලන්න යනකොට ඉබ්බිට අවුරුදු හැටක්
මල් ඉබ්බෙක් දවසක්....Performances of Mal Ibbek Dawasak
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Ibbek Dawasak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMal Ibbek Dawasak Ibbi Balannata - Dipal silva | මල් ඉබ්බෙක් දවසක් - දීපාල් සිල්වාchathura prabash
▶Coverමල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට| mal ibbek dawasak ibbi balannata |රිදීගම සංගීත ප්‍රසංගයSL Beautiful world
▶CoverMal ibbek Karoke / Deepal SilvaTshan Entertainment Karaoke / Backing Track
▶Coverමල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට Mal ibbek dawasak ibbibalannata Dipal silvaLakmal Gunasekara
▶Covermal ibbek dawasak ibbi balannata karoke song මල් ඉබ්බෙක් දවසක්Dilusha Lakshan music studio
▶CoverSapumal praduction පැටී මාමා ගහපු සුපිරි සිංදුව මල් ඉබ්බෙක් දවසක් Mal ibbak DawasakMX CHATHU BRO
▶CoverMal Ibbek Dawasak Ibbi Balannata (මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට) Modern ReggaePop Story
▶Coverමල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට|Mal ibbek dawasak ibbi balannata|රිදීගමදී @sapumalproductionSL Music Hub
▶Coverමල් ඉබ්බෙක් දවසක්...SL Music Corner
▶Coverමල් ඉබ්බෙක් දවසක් Mal ibbek dawasak Dj Remix Punjab RemixDJ MAHI
▶CoverMal Ibbek Dawasak Ibbi Balannata (මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට) Reggae RemixMaavi Beats
▶CoverMal ibbek dawasak | මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට [gilter cover virsion] (Deepal Silva)සිංදු කඩේ-Sindu Kade
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Ibbek Dawasak LyricsMal Ibbek Dawasak Lyrics Englishමල් ඉබ්බෙක් දවසක්මල් ඉබ්බෙක් දවසක් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Silva SongsDeepal Silva LyricsSilva Lyrics
