Asha Dasin Lyrics by Devananda Waidyasekera
Asha Dasin (ආශා දෑසින්) is a Sinhala song sung by Devananda Waidyasekera. The lyrics were written by Swarna Sri Bandara. This page presents the Asha Dasin lyrics in Sinhala script (ආශා දෑසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asha Dasin |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| LYRICIST | Swarna Sri Bandara |
| COMPOSER | Devananda Waidyasekera |
| VIEWS | 17 |
| UPDATED |
Asha Dasin Lyrics
Asha dasin dakina sihine mihira meki yanawa
E sihine dutu tanikama ipadi hada thula therapenawa
A maga dale pipi mal paravi na pala hataganne
Sithuwili mi masi e matha mi banda urumaya ridawanne
Thanha dasin patu me waradata gilihi bima wetila
Daiwaya gonu ada jeewana gala gena a maga diga yanawa
Atha atheethaye sihina medin yali jeewanayata yanawaආශා දෑසින් ගී පද
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා
ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා
ආ මග දෑලෙ පිපී මල් පරවී නෑ පල හටගන්නේ
සිතුවිලි මී මැසි ඒ මත මී බැඳ උරුමය රිදවන්නේ
තණ්හා දෑසින් පැතු මේ වරදට ගිලිහී බිම වැටිලා
දෛවය ගොනු අද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යළි ජීවනයට යනවPerformances of Asha Dasin
Cover versions, live performances, and reality-show contestant performances of “Asha Dasin” on YouTube.
Cover Versions · 12
▶Coverමුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින් චිත්‍රපටියRAJESH SILVA
▶Coverඅනංග මල් හී ananga mal hee ආශා දෑසින් චිත්‍රපටියRAJESH SILVA
▶Coverආරාධනා ඉවසා .. ආශා දෑසින්RAJESH SILVA
▶Coverආශා දෑසින් දකිනා සිහිනේ..Devananda Waidyasekara ~Asha Dasin Dakina Hine༺S.Perera༻
▶CoverAasha Dasin - Meena Prasadini - www.music.lkMusic.lk
▶Cover05 Asha Desin (ආශා දෑසින්) Sajan Gee Album - Asha Desin | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverAsha Dasin - Devananda WaidyasekaraVijitha Trade Centre
▶CoverAasha Dasin ~ Meena Prasadini From www.HelaNada.comHelaNada
▶CoverAshan Dasin - ආශා දෑසින් | Meena PrasadiniMeena Prasadini
▶CoverAsha dasin - Devananda Waidyasekara | ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකරRD Entertainments
▶CoverAsha dasinDhammike Waidyanayake
▶CoverAsha Dasin Dakina Sihine - ආශා දෑසින් දකිනා සිහිනේ - Covermarapane
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asha Dasin LyricsAsha Dasin Lyrics Englishආශා දෑසින්ආශා දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsDevananda Waidyasekera ComposerSwarna Sri Bandara Lyricist