Nila Nuwan Manel Mal Lyrics by Devananda Waidyasekera
Nila Nuwan Manel Mal (නීල නුවන් මානෙල් මල්) is a Sinhala song sung by Devananda Waidyasekera. This page presents the Nila Nuwan Manel Mal lyrics in Sinhala script (නීල නුවන් මානෙල් මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nila Nuwan Manel Mal |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| VIEWS | 2 |
| UPDATED |
Nila Nuwan Manel Mal Lyrics
Neela nuwan maanel mal
Ayage watha pun sadaveyi gamanin naa liya paradana
Tikiri liya tikiri liya kaleth aran lindata giya
Kiyambu latha nalale vatee nava rasayak muhune sadee
Komala paada thiya thiya
Tikiri liya tikiri liya kaleth aran lindata giya
Hiru pibideyi oba dakinta
Mulu gama rata veyi mihiren vihanga geetha game sada
Tikiri liya tikiri liya kaleth aran lindata giya
Udanekke wathura soyaa
Tikiri liya tikiri liya kaleth aran lindata giya
Linda watakara kabara goyaa kakula kaapi diyabariyaනීල නුවන් මානෙල් මල් ගී පද
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදී
කොමළ පාද තිය තියා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
හිරු පිබිදෙයි ඔබ දකින්ට
මුළු ගම රට වෙයි මිහිරෙන් විහඟ ගීත ගමේ සදා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
උදනැක්කේ වතුර සොයා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වටකර කබර ගොයා කකුල කාපි දියබරියාPerformances of Nila Nuwan Manel Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Nila Nuwan Manel Mal” on YouTube.
Cover Versions · 9
▶Coverනීල නුවන් මානෙල් මල් / Neela Nuwan Manel Mal - Dewananda Waidyasekara (original song)I.G. Bandula (Bandula Gamage)
▶CoverNeela Nuwan - Devananda WaidyasekaraVijitha Trade Centre
▶CoverNeela Nuwan Manel mal - නීල නුවන් මානෙල් මල් - Madawala S. Rathnayake / Dewananda WaidyasekaraChiran Windsor
▶CoverNeela nuwan manel mal - Dewananda Waidyasekara - නීල නුවන් මානෙල් මල් - දේවානන්ද වෛද්‍යසේකරSamantha Jayaweerage
▶CoverNeela nuwan manel mal ( song for rehearsal) නීල නුවන් මානෙල් මල් ( ගීතය පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Coverනීල නුවන් මානෙල් මල් (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverNeela nuwan Manel Mal / Devananda Waidyasekera, Madawala S Rathnayake / නීල නුවන් මානෙල් මල්LK Hettiarachchi
▶CoverNeela Nuwan Manel Mal/ නීල නුවන් මානෙල් මල් / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverNeela Nuwan Manel Mal/ නීල නුවන් මානෙල් මල් / Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nila Nuwan Manel Mal LyricsNila Nuwan Manel Mal Lyrics Englishනීල නුවන් මානෙල් මල්නීල නුවන් මානෙල් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera Lyrics