Thani Gasin Oruwak Lyrics
“Thani gasin nimevu oru kande” (තනි ගසින් නිමැවූ ඔරු කඳේ): Thani Gasin Oruwak (තනි ගසින් ඔරුවක්) lyrics, a Sinhala inspirational song sung by Devananda Waidyasekera, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තනි ගසින් ඔරුවක් ගී පද.
| SONG | Thani Gasin Oruwak |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Inspirational |
| VIEWS | 7 |
| UPDATED |
Thani Gasin Oruwak Lyrics Singlish
Thani gasin nimevu oru kande
Paavi paavi giyath aethata
Sithath sansun
Gathath sansun
Ganga galay vegen
Egodata wennata giyath nagala
Medadi degodama eka wagei
Sithath sansun
Gathath sansun
Ganga galay vegen
Thotata lanvi oruwa kara la
Thawath gangakata yana bala
Sithath sansun
Gathath sansun
Ganga galay vegenතනි ගසින් ඔරුවක් ගී පද
තනි ගසින් නිමැවූ ඔරු කඳේ
පාවී පාවී ගියත් ඈතට
සිතත් සන්සුන්
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්
එගොඩට වෙන්නට ගියත් නැගලා
මැදදි දෙගොඩම එක වගෙයි
සිතත් සන්සුන්
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්
තොටට ලන්වී ඔරුව කර ලා
තවත් ගඟකට යන බලා
සිතත් සන්සුන්
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්
Related Songs and Tags
Thani Gasin Oruwak LyricsThani Gasin Oruwak Lyrics Englishතනි ගසින් ඔරුවක්තනි ගසින් ඔරුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsWikumpriya Perera Lyricist