Sathuta Wilai Sapatha Malai Lyrics
“Chitrapataya: Dahasak Sithuwili (1968” (චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968): Sathuta Wilai Sapatha Malai (සතුට විලයි සැපත මලයි) lyrics, a Sinhala inspirational song sung by Devananda Waidyasekera, with words by Nimal Wickramasekara and music by Jayathissa Alahakon, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Dahasak, and in Sinhala it is සතුට විලයි සැපත මලයි ගී පද.
| SONG | Sathuta Wilai Sapatha Malai |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| LYRICIST | Nimal Wickramasekara |
| COMPOSER | Jayathissa Alahakon |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 51 |
| UPDATED |
Sathuta Wilai Sapatha Malai Lyrics Singlish
Chitrapataya: Dahasak Sithuwili (1968)
Sathuta vilai sapatha malai
Neluwoth mala athin ekai ...//
Pama wunoth mala paravei //
Irata yatin handata yatin //
Kalaya pana yanawa //
Mala eeyata ai adanne
Mokatada heta gena hithanne ....//
Kandulai ikiyai ai piliganne
Sinawa awama kothanada inne ...//
Mal kemiye pani perenne
Jeevithe rasa thiyenne ....//
Sathuta vilai sapatha malai
Neluwoth mala athin ekai ...//
Pama wunoth mala paravei //
Irata yatin handata yatin //
Kalaya pana yanawa //සතුට විලයි සැපත මලයි ගී පද
චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968)
සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //
මළ ඊයෙට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ ....//
කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ ...//
මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ ....//
සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //Performances of Sathuta Wilai Sapatha Malai
Cover versions, live performances, and reality-show contestant performances of “Sathuta Wilai Sapatha Malai” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverසතුට විලයි සැපත මලයි..Dewananda Waidyasekara~Sathuta Wilai Sapatha Malai༺S.Perera༻
▶CoverSathuta Wilai - Devananda WaidyasekaraVijitha Trade Centre
▶CoverSathuta Vilai Sepatha Malai (සතුට විලයි සැපත මලයි) Cover by Purna KaushalyaPurna Kaushalya
▶Coverසතුට විලයි සැපත මලයි - දහසක් සිතුවිලි - 1968 සැප්තැම්බර් 26Nihal Munasinghe
▶CoverSathuta Vilai | Visula Piyapath 2018Gankanda Central College
▶Coverසතුට විලයි සැපත මලයි (Sathutu Wilai) by Dewananda Waidyasekara |Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverSathuta Wilai Sapatha Malai Neluwoth | සතුට විලයි සැපත මලයි | Janith Wickramage | ජනිත් වික්‍රමගේPolkichcha - පොල්කිච්චා
▶CoverSATHUTA WILAI SAPATHA MALAI (සතුට විලයි සැපත මලයි ) - ROCKERS BAND WITH ANANDA WAIDYASEKARAANANDA WAIDYASEKARA
▶Coverසතුට විලයි සැපත මලයි (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Coverසතුට විලයි සැපත මලයි.(Sathuta Vilai Sapatha..)/ Cover Version/ Chandrika Bandara with the Smule app.Chandrika Bandara
▶Coverඔබ කල්තවින් විසිතුරු කරනවාද? | සතුට විලයි සැපත මලයිGee Fusion
▶Coverසතුට විලයි සැපත මලයිANANDA WAIDYASEKARA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathuta Wilai Sapatha Malai LyricsSathuta Wilai Sapatha Malai Lyrics Englishසතුට විලයි සැපත මලයිසතුට විලයි සැපත මලයි ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsJayathissa Alahakon ComposerNimal Wickramasekara Lyricist

