Pawan Susum Lyrics by Devananda WaidyasekeraIndrani Perera
Pawan Susum (පවන් සුසුම්) is a Sinhala song sung by Devananda Waidyasekera and Indrani Perera. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Amaradewa W D. This page presents the Pawan Susum lyrics in Sinhala script (පවන් සුසුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawan Susum |
|---|---|
| SINGER | Devananda Waidyasekera, Indrani Perera |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 18 |
| UPDATED |
Pawan Susum Lyrics
Chitrapataya: Taranga (1975)
Pawan susum dalin weli
Shrungara rawe nosanga
Nuwan konin supem hangu
Ninnada naenwu taranga
Kusum ladun bigun muwin
Anuraga gee rawa nanga
Prasanna wew tire naege
Sanyoga pem gee taranga...
Pem seeta warushaawe nil wew thalaawe
Anuraga horaawa elambi thibe
Malhaariyan pemwathun haa thurulwi
Abhisheka yaame udawe...
Manamaaliyak wanna sihinen paethu pae
Anuraga horaawa elambi thibe
Muwa mee thepul ran ura bee sinaasenna
Abhisheka yaame udawe...
Pawan susum...පවන් සුසුම් ගී පද
චිත්‍රපටය: තරංගා (1975)
පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංගා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා...
පෙම් සීත වරුෂාවේ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල්වී
අභිෂේක යාමේ උදාවේ...
මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ...
පවන් සුසුම්...Related Songs and Tags
Pawan Susum LyricsPawan Susum Lyrics Englishපවන් සුසුම්පවන් සුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsAmaradewa W D ComposerDharmasiri Gamage Lyricist