Mage Ath Deken Lyrics
“Mage ath deken dora arala” (මගේ අත් දෙකෙන් දොර ඇරලා), Mage Ath Deken (මගේ අත් දෙකෙන්) lyrics: a Sinhala love song sung by Devananda Waidyasekera, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ අත් දෙකෙන් ගී පද.
| SONG | Mage Ath Deken |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mage Ath Deken Lyrics Singlish
Mage ath deken dora arala
Oba paradiseta geniyannam
Kalugal mura galyadamuth bindila
(Magema dathin aralannam) //
Obata uruma dewlowa obagei
Ma mahamanga nawathi innam
Giyata pasu nahari balana se
(Ma senekin manga hara yannam)//
Mage ath deken.........../
Dewlowa senakeli oba dakina
Aetin hida rasa giya asannam
An mini abarana oba pidenana sanda
(E eliyen apasu yannam)//
Mage ath deken.........../
(Magema dathin aralannam) ///මගේ අත් දෙකෙන් ගී පද
මගේ අත් දෙකෙන් දොර ඇරලා
ඔබ පාරාදීසෙට ගෙනියන්නම්
කළුගල් මුර ගල්යදමුත් බිඳිලා
(මගේම දෑතින් ඇරලන්නම්) //
ඔබට උරැම දෙව්ලොව ඔබගෙයි
මා මහමඟ නැවතී ඉන්නම්
ගියාට පසු නොහැරී බලනා සේ
(මා සැනෙකින් මඟ හැර යන්නම්)//
මගේ අත් දෙකෙන්.........../
දෙව්ලොව සැණකෙළි ඔබ දකිනා
ඈතින් හිඳ රස ගීය අසන්නම්
අන් මිණි අබරණ ඔබ පිදෙනා සඳ
(ඒ ඒළියෙන් ආපසු යන්නම්)//
මගේ අත් දෙකෙන්.........../
(මගේම දෑතින් ඇරලන්නම්) ///
Related Songs and Tags
Mage Ath Deken LyricsMage Ath Deken Lyrics Englishමගේ අත් දෙකෙන්මගේ අත් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsWikumpriya Perera Lyricist