Handa paya Sinasewi Lyrics
“handa paaya sinaasevi, obage muhune udavevi” (හඳ පායා සිනාසේවි, ඔබගෙ මුහුණේ උදාවෙවි), Handa paya Sinasewi (හඳ පායා සිනාසේවි) lyrics: a Sinhala folk song sung by Devananda Waidyasekera and Indrani Gunawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හඳ පායා සිනාසේවි ගී පද, and many know it simply as handa paaya.
| SONG | Handa paya Sinasewi |
|---|---|
| SINGER | Devananda Waidyasekera, Indrani Gunawardena |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Handa paya Sinasewi Lyrics Singlish
handa paaya sinaasevi - obage muhune udavevi
rasa paeru game - manahaari mage - manahaari mage maenike
oba iye haendaave gayu paelkavi raave
tawa mahada rude - rasa paereyi
paereyi naegeyi suhadhe
hene kurakkan - sulage saeleddi obage muhune soba maevuna
sedi sedi gos paaluwa rajave - ma hada rasayen piruna
baale sitan api - rasa gee gayala - ekwa vihilu kalaa nowedho
pirevi muhune - pala bara veelaa - kurahan saeluna nowedhoහඳ පායා සිනාසේවි ගී පද
හඳ පායා සිනාසේවි - ඔබගෙ මුහුණේ උදාවෙවි
රස පෑරූ ගමේ - මනහාරි මගේ - මනහාරි මගේ මැණිකේ
ඔබ ඊයේ හැන්දෑවේ ගැයූ පැල්කවි රාවේ
තව මහද රුදේ - රස පෑරෙයි
පෑරෙයි නැගෙයි සුහදේ
හේනෙ කුරක්කන් - සුළගේ සැලෙද්දී ඔබගේ මුහුණේ සෝබා මැවුනා
සේදි සේදී ගොස් පාළුව රජවේ - මා හද රසයෙන් පිරුණා
බාලේ සිටන් අපි - රස ගී ගයලා - එක්ව විහිළු කළා නොවෙදෝ
පිරේවි මුහුණේ - පල බර වීලා - කුරහන් සැලුණා නොවෙදෝRelated Songs and Tags
Handa paya Sinasewi LyricsHanda paya Sinasewi Lyrics Englishහඳ පායා සිනාසේවිහඳ පායා සිනාසේවි ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera Lyrics