Mokada Manike Lyrics by Devananda Waidyasekera
Mokada Manike (මොකද මැණිකේ) is a Sinhala song sung by Devananda Waidyasekera. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Mokada Manike lyrics in Sinhala script (මොකද මැණිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mokada Manike |
|---|---|
| SINGER | Devananda Waidyasekera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Devananda Waidyasekera |
| VIEWS | 34 |
| UPDATED |
Mokada Manike Lyrics
Mokada menike hanika yanne
Tama nene ra wela - tama nahene ra wela
Kalaye diya nae - lipata dara naeha
Maga athi amma bala - maga athi amma bala
Ohoma pitu paa e dawasa wala kisima duka di nae giye
Oya nokkadu kiyana bawa oba dannawa mama nam priye
Lagadi idala wenas wela wage menike ma kere
Saththakata naeha aththamai suda e wagema adareමොකද මැණිකේ ගී පද
මොකද මැණිකේ හනික යන්නේ
තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා
කළයේ දිය නෑ - ළිපට දර නැහැ
මග ඇති අම්මා බලා - මග ඇති අම්මා බලා
ඔහොම පිටු පා ඒ දවස්වල කිසිම දුක දී නෑ ගියේ
ඔය නෝක්කාඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රියේ
ළගදි ඉදලා වෙනස් වීලා වාගෙ මැණිකෙ මා කෙරේ
සත්තකට නැහැ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ Performances of Mokada Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Mokada Manike” on YouTube.
Cover Versions · 12
▶Coverමොකද මැණිකේ හනික යන්නේ, Mokada menike hanika yanne මියැසි වැස්ස ප්‍රසංගයේ අවස්ථාවක්, Ravi KalupahanaRavi Kalupahana
▶Coverමොකද මැණිකේ හනික යන්නේ - Mokada Menike Hanika Yanne - Devananda Waidyasekara & Mala Nandani PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverMokada Menike hanika yanne - Dewanabda Waidyasekara මොකද මැණිකේ හනික යන්නේ තාම නෑ නේ රෑ වෙලාSamantha Jayaweerage
▶CoverMokada Menike - Devananda WaidyasekaraVijitha Trade Centre
▶CoverMokada MenikeCD channel
▶CoverMokada manike hanika yanne | aberathna musicAberathna Music
▶Coverමොකද මැණිකේ හනික යන්නේ - Mokathe Manike _ මුල් ගායනය - දේවානන්ද වෛද්‍යසේකර සමග මාලා නන්දනී පෙරේරාSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverමොකද මැණිකේ හනික යන්නේ (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverMokada Manike.මොකද මැණිකේ හනික යන්නේ (cover dance)vindadaවින්දද
▶Covermokada manike - මොකද මැණිකේ (cover dance)babie bro
▶Coverමොකද මැණිකේ හනික යන්නේSiyapatharana Songcollection
▶CoverMokada manike/ මොකද මැණිකේ හනික යන්නේ/ Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mokada Manike LyricsMokada Manike Lyrics Englishමොකද මැණිකේමොකද මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationDevananda Waidyasekera SongsDevananda Waidyasekera LyricsWaidyasekera LyricsDevananda Waidyasekera ComposerKarunarathna Abeysekara Lyricist