Song Details: Singer & Composer Information
Hansa Rani Lyrics in Sinhala (හංස රාණී ගී පද) and English by Haroon Lanthra and Sujatha Aththnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hansa Rani
👁️ VIEWS
7

Hansa Rani Lyrics

Hansa rani aadare
Madara parasathu vile
Meevithe madira bonu
Mage hada udura ganu.....

Igilennata thatu sala
Piyapath savi bala vela
Andura aalokaya vela
Sonduru sihinaya eli vela.....

Aadare mal pala barai
Dugee pala rasa musu karai
Ridee minimuthu mila novai
Maligaya sitha giya thenai.....

හංස රාණී ගී පද

හංස රාණී ආදරේ 
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනු 
මගේ හද උදුරා ගනු.....

ඉගිලෙන්නට තටු සලා  
පියාපත් සවි බල වෙලා
අඳුර ආලෝකය වෙලා 
සොඳුරු සිහිනය එළි වෙලා.....

ආදරේ මල් පල බරයි 
දුගී පැල රස මුසු කරයි
රිදී මිණිමුතු මිල නොවෙයි 
මාළිගය සිත ගිය තැනයි.....

Frequently Asked Questions

Who sang Hansa Rani?

Haroon Lanthra performed Hansa Rani. Haroon Lanthra is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hansa Rani complete lyrics?

You can find the complete Hansa Rani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hansa Rani?

Hansa Rani has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හංස රාණී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හංස රාණී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hansa Rani LyricsHansa Rani Song LyricsHansa Rani Lyrics Englishහංස රාණී Lyricsහංස රාණී ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra LyricsLanthra Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hansa Rani" or discuss the lyrics with other music lovers.

Loading comments...