Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Haroon Lanthra
  3. Ananda Mee Raa Lyrics

Ananda Mee Raa Lyrics (ආනන්ද මේ රෑ) by Haroon LanthraSujatha Aththnayake

Ananda Mee Raa Lyrics

Ananda me ra hari hadayine
Kavuda pawena malak wageyine
Loke oya sathu loku vasthuwak veyi
Mamane suhadhe e pem kumari
Ananda me ra hari hadayine

Mage senehe
Mal pipune adane
Naene niwenne
Ashawa mage
Nagare siyallo nidiyavi suwashe
E muth senehe nidanne nahane
Nagare siyallo nidiyavi suwashe
E wage jeewitha bandewi rahase.

Ananda me ra hari hadayine..

Kiyanna wage
Ahanna haki de
Kiyawi denethin
Oyaghe mihire
Obe sithuma pathumai ma sithuwe pathuwe
Oba mage pinatai upanne melowe
Aloke nagare aleta apage
Aloke denne suba mangalam we

Ananda me ra hari hadayine..

ආනන්ද මේ රෑ ගී පද

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී 
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

මාගේ සෙනේහේ 
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ 
ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ.

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ..

කියන්න වාගේ 
අහන්න හැකි දේ 
කියාවි දෙනෙතින් 
ඔයාගෙ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝකෙ නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ..

Ananda Mee Raa (ආනන්ද මේ රෑ) is a Sinhala song sung by Haroon Lanthra and Sujatha Aththnayake. This page presents the Ananda Mee Raa lyrics in Sinhala script (ආනන්ද මේ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ananda Mee Raa including singer, lyricist, composer, and view count
SONGAnanda Mee Raa
SINGERHaroon Lanthra, Sujatha Aththnayake
CATEGORYLove Songs
VIEWS14
UPDATEDMay 2026

Performances of Ananda Mee Raa

Cover versions, live performances, and reality-show contestant performances of “Ananda Mee Raa” on YouTube.

Live Performances · 1

▶
LiveAnanda Me Ra l ආනන්ද මේ රෑ - Haroon Lanthra | හරූන් ලන්ත්‍රා liveShineflower Musical Band

Cover Versions · 12

▶
CoverAnanda Me Rae - ආනන්ද මේ රෑ - Haroon Lanthra and Sujatha AththanayakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
Coverආනන්ද මේ රෑ - Ananda Me Ree - Haroon Kumar Lanthra & Sujatha Aththanayaka - Movie : SUDU DUWA (1966)I.G. Bandula (Bandula Gamage)
▶
Coverආනන්ද මේ රෑ හරි හැඩයි නේ 1966 තිරගත වූ සුදු දුව චිත්‍රපටයේ ගීතයක් .. රංගනය සන්ධ්‍යා කුමාරිSandhya Kumari
▶
CoverAnanda Me Rae l ආනන්ද මේ රෑ l Haroon LanthraVijitha Trade Centre
▶
Coverආනන්ද මේ රෑ හරී හැඩයි නේ_හරූන් ලන්ත්‍_සුජාතා අත්තනායක_සිංහල කැරෝකි ගීතKARAOKE POINT
▶
Coverආනන්ද මේ රෑ...හරූන් ලන්ත්‍රා - සුජාතා අත්තනායක~Ananda Me Ra༺S.Perera༻
▶
Coverananda me ra.... Harun Lanthra ( ආනන්ද මේ රෑ හරි හැඩයි නේ)padmi manik
▶
CoverAnanda Me Re - Harun - ආනන්ද මේ රෑ - හරූන් - සන්ෆ්ලවර් - SUNFLOWEROld Sinhala Cassette Collection
▶
Coverආනන්ද මේ රෑ - Ananda Me Rae - මුල් ගායනය - හරුන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායකWijayananda Ranasinghe
▶
CoverSinhala Copy 460 - Ananda me ra hari hadai ආනන්ද මේ රෑ හරි හැඩයි - හරූන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකMahinkande Upali Gunasekara
▶
Cover( Mix )Ananda Me Re Hari Haday | ආනන්ද මේ රෑ හරී හැඩයි .Sanath Ubeywarne
▶
CoverAnanda Me Re༺🎸 Super Extremes Thusith 🏆༻

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ananda Mee Raa LyricsAnanda Mee Raa Lyrics Englishආනන්ද මේ රෑආනන්ද මේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ananda Mee Raa" by Haroon Lanthra

More from Haroon Lanthra

  • Hada Mal Pandure Lyrics25
  • Hansa Rani Lyrics24
  • Mage Namalee Lyrics113
  • Mage Namali Lyrics61
  • Pem Kakula Pipi Lyrics158
  • Piruna Hada Santane Lyrics15
  • Piruna Hada Santhane Lyrics10
  • Sulan Kurullo Lyrics300
  • Sulang Kurullo Lyrics19
  • View All Songs10

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58