Pem Kakula Pipi Lyrics by Haroon LanthraLatha Walpola
Pem Kakula Pipi (පෙම් කැකුළ පිපී) is a Sinhala song sung by Haroon Lanthra and Latha Walpola. This page presents the Pem Kakula Pipi lyrics in Sinhala script (පෙම් කැකුළ පිපී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Kakula Pipi |
|---|---|
| SINGER | Haroon Lanthra, Latha Walpola |
| VIEWS | 143 |
| UPDATED |
Pem Kakula Pipi Lyrics
(Pem kekula pipi enavita mahade - eya parava giya
Ma hela me duk andhakare - andhakare...//)
Boho krurayi aho lova dharme
Mila kale aidho oba preme
Ma piyamba sudo oba tani karada - mata yanna vune
Ma dugi nisai me samaje - me samaje
(Obe bilida ma turule hovala
Nalavantayi ma unne bala bala...//)
E petuma mema hada patule nagi - ada nisaru vune
Krura vu nisai me samaje - me samaje
(Handa paya sunila vu ambare - giluna se valakulu andure...//)
Apa hadehi nagi pem elesa giya - andurehi giluna
Nishphalayi jivat vima loke - dushta loke
Pem kekula pipi enavita mahade - eya parava giya
Ma hela me duk andhakare - andhakare
පෙම් කැකුළ පිපී ගී පද
(පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ...//)
බොහෝ කෘෘරයි අහෝ ලොව ධර්මේ
මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
මා පියඹ සුදෝ ඔබ තනි කරදා - මට යන්න වුනේ
මා දුගී නිසයි මේ සමාජේ - මේ සමාජේ
(ඔබෙ බිළිදා මා තුරුලෙ හොවාලා
නළවන්ටයි මා උන්නෙ බල බලා...//)
ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී - අද නිසරු වුනේ
කෘෘර වූ නිසයි මේ සමාජේ - මේ සමාජේ
(හඳ පායා සුනීල වූ අඹරේ - ගිලුනා සේ වළාකුළු අඳුරේ...//)
අප හදෙහි නැගී පෙම් එලෙස ගියා - අඳුරෙහි ගිලුනා
නිශ්ඵලයි ජීවත් වීම ලෝකේ - දුෂ්ඨ ලෝකේ
පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ
Performances of Pem Kakula Pipi
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kakula Pipi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶CoverPem Kekula Pipi Ena Wita Mahade (පෙම් කැකුළ පිපී එන විට මහදේ) - Jamuna Rani & A.M. RajahCeylon Old Hits
▶CoverPem Kekula pipi ena wita mahade - පෙම් කැකුළ පිපී එන විට මහදේ , (1955 Seda Sulan Sinhala film song)Streaming Sri Lanka
▶CoverPem Kekula Pipi (පෙම් කැකුළ පිපී) | Cover by Vivid Vibe SL | Old Hit SongVivid Vibes SL
▶Coverපෙම් කැකුළ පිපී එන විට (Pem Kekula Pipi) | Modern EDM VersionLahi EDM
▶CoverH.R Jothipala ආදරණිය ජෝති සුජාතා අත්තනායක අතීතාවර්ජනා ( පෙම් කැකුළ පිපි)Chaniya officially
▶Coverpem kakula | පෙම් කැකුළ පිපී | Surya Kumar Muththalage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverපෙම් කැකුළ පිපී (Pem Kekula Pipi) - Emotional Cover | A Tribute to Legendary Latha WalpolaSinhala Tune
▶Coverපෙම් කැකුළ පිපී VS PEM KAKULA PHONKAnjana Yasiru
▶CoverAnjana Yasiru - Pem Kakula AKA පෙම් කැකුළ පිපී Funk / PHONK VersionAnjana Yasiru
▶CoverPem Kakula Pipi | පෙම් කැකුළ පිපී | Dance CoverMaleesha Dance Cover
▶Coverපෙම් කැකුළ පිපී - EDM COVER - @rockceylon | Latha WalpolaROCK CEYLON
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kakula Pipi LyricsPem Kakula Pipi Lyrics Englishපෙම් කැකුළ පිපීපෙම් කැකුළ පිපී ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra Lyrics

