Mage Namalee Lyrics by Haroon Lanthra
Mage Namalee (මගේ නාමලී) is a Sinhala song sung by Haroon Lanthra. This page presents the Mage Namalee lyrics in Sinhala script (මගේ නාමලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Namalee |
|---|---|
| SINGER | Haroon Lanthra |
| VIEWS | 104 |
| UPDATED |
Mage Namalee Lyrics
Mage namalee baedi aadare...
Manamaaliyai maenike oyaa...
Oruwe naegi ehi paavevee...
Amanaapayan pitavee giyaa...
Baedi aadare sukumaliye penvannemi aale hade...
Rasa pem haegum maa laga thabaa oba kohida yanne paavelaa...
Me lowe kawuruth naa priye megoda enne paavelaa..
Manamaaliye.. mage namalee.... baedi aadare...
Manamaaliyai maenike oyaa...
Oruwe naegi ehi paavevee...
Amanaapayan pitavee giyaa...
Bata lee hande thaale mage... pem aadare handa pitavunaa...
Anuraagaye hada nala wanaa ehi gee hande oba saegavunaa...
Manamaaliye.. mage namalee.... baedi aadare...
Manamaaliyai maenike oyaa...
Oruwe naegi ehi paavevee...
Amanaapayan pitavee giyaa...
Baedi aadare sukumaliye penvannemi aale hade...මගේ නාමලී ගී පද
මගේ නාමලී බැදී ආදරේ...
මනමාලියයි මැණිකේ ඔයා...
ඔරුවේ නැගී එහි පාවෙවී...
අමනාපයෙන් පිටවී ගියා...
බැදී ආදරේ සුකුමලියේ පෙන්වන්නෙමි ආලේ හදේ...
රස පෙම් හැගුම් මා ලග තබා ඔබ කොහිද යන්නේ පාවෙලා...
මේ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ මෙගොඩ එන්නේ පාවෙලා..
මනමාලියේ.. මගේ නාමලී.... බැදී ආදරේ...
මනමාලියයි මැණිකේ ඔයා...
ඔරුවේ නැගී එහි පාවෙවී...
අමනාපයෙන් පිටවී ගියා...
බට ලී හඬේ තාලේ මගේ... පෙම් ආදරේ හඬ පිටවුනා...
අනුරාගයේ හද නල වනා එහි ගී හඬේ ඔබ සැගවුනා...
මනමාලියේ.. මගේ නාමලී.... බැදී ආදරේ...
මනමාලියයි මැණිකේ ඔයා...
ඔරුවේ නැගී එහි පාවෙවී...
අමනාපයෙන් පිටවී ගියා...
බැදී ආදරේ සුකුමලියේ පෙන්වන්නෙමි ආලේ හදේ...Related Songs and Tags
Mage Namalee LyricsMage Namalee Lyrics Englishමගේ නාමලීමගේ නාමලී ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra Lyrics