Piruna Hada Santhane Lyrics by Haroon LanthraSujatha Aththnayake
Piruna Hada Santhane (පිරුණා හද සන්තානේ) is a Sinhala song sung by Haroon Lanthra and Sujatha Aththnayake. This page presents the Piruna Hada Santhane lyrics in Sinhala script (පිරුණා හද සන්තානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piruna Hada Santhane |
|---|---|
| SINGER | Haroon Lanthra, Sujatha Aththnayake |
| VIEWS | 7 |
| UPDATED |
Piruna Hada Santhane Lyrics
Piruna hada santhane
Pipuna dae saman mal yaane
Mewuna suba sihine
Seethala sulange panivuda aaye
Kokila raja dahane
Seethala sulange panivuda aaye
Kokila raja dahane
Apa noindul pema deka neda kumaruni
Turuhisa mal pipune
Veenavai elipatha vaage
Eka itthe mal deka vaage
Naelavenne ma oba turule
Sita podi kaale
Madhuraavi thee hamuweedi
Upama netha mata rasa paane
Me liya gomu apage prema vimanai
Bomu api jaya paane
Pem lova bomu api jaya paane
Indi gayanu mana pem geethe
Liyana yayi apa sangeethe
Sangeethe obage nayanaroope
Jeevana geeyeපිරුණා හද සන්තානේ ගී පද
පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ
වීනාවයි එලිපත වාගේ
එක ඉත්තේ මල් දෙක වාගේ
නැලවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමුවේදී
උපමා නැත මට රස පානේ
මෙ ලිය ගොමු අපගේ ප්රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ
ඉඳී ගයනු මැන පෙම් ගීතේ
ලියාන යයි අප සංගීතේ
සංගීතේ ඔබගේ නයනාරූපේ
ජීවන ගීයේ
Performances of Piruna Hada Santhane
Cover versions, live performances, and reality-show contestant performances of “Piruna Hada Santhane” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶Coverපිරුණා හද සන්තානේ - Piruna Hada- Haroon Kumar Lanthra & Sujatha Perera- Movie: SIGIRI KASHYAPA(1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverPiruna Hada Santhane | පිරුණා හද සන්තානේ | Haroon LanthraVijitha Trade Centre
▶CoverPiruna Hada SanthaneHarun Lanthra - Topic
▶CoverPiruna Hada Santhane..(පිරැණා හද සන්තානේ)AI-Mathaka
▶Coverපිරුණා හද සන්තානේ - Piruna Hada Santhane | - මුල් ගායනය - හරුන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායකSri Vijaya Geetha Mihira
▶CoverPiruna Hada Santane | Haroon Lanthra and Sujatha Attanayake | පිරුණා හද සන්තානේMusic_රසය
▶Coverපිරුණා හද සන්තානේ_හරූන් ලන්ත්‍රා_සුජාතා අත්තනායක_සිංහල කැරෝකි ගීතKARAOKE POINT
▶CoverPIRUNA HADA SANTHANESIRIMAL ROSA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piruna Hada Santhane LyricsPiruna Hada Santhane Lyrics Englishපිරුණා හද සන්තානේපිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra Lyrics

