Piruna Hada Santane Lyrics by Haroon LanthraSujatha Aththnayake
Piruna Hada Santane (පිරුණා හද සන්තානේ) is a Sinhala song sung by Haroon Lanthra and Sujatha Aththnayake. The lyrics were written by Benedict Fernando, and the music is composed by Sarath Wimalaweera. This page presents the Piruna Hada Santane lyrics in Sinhala script (පිරුණා හද සන්තානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piruna Hada Santane |
|---|---|
| SINGER | Haroon Lanthra, Sujatha Aththnayake |
| LYRICIST | Benedict Fernando |
| COMPOSER | Sarath Wimalaweera |
| VIEWS | 8 |
| UPDATED |
Piruna Hada Santane Lyrics
Chitrapataya: Sigiri Kashyapa (1966)
Piruna hada santhane
Pipunu desa man mal yane
Pipunu desa man mal yane
Mavuna subha sihine
Mavuna subha sihine
(Seethala sulange panivuda aaye
Kokila raja dahane)...//
Apa noindu pemadeka neda kumaruni
Thuru hisa mal pipune
Ho.... thuru hisa mal pipune
Veenawai ehi thata vaageyi
Eka itthe mal deka vaageyi
Nelavenne ma oba thurule
Sita podi kaale
Madhuraavi thee hamu vevi
Upama netha mata rasakaami
Mema liya gomu apage prema vimanayi
Bomu api jaya paane
Pem lova..
Bomu api jaya paane
Piruna hada santhane....
Ithin gayanu mana sangeethe
Diya allai apa sangeethe
Sangeethe veva obage nayana rupe
Sangeethe obage nayana rupe
Jeevana giye..
Jeevana giye..
Piruna hada santhane....
(Seethala sulange panivuda aaye
Kokila raja dahane)...//
Apa noindu pemadeka neda kumaruni
Thuru hisa mal pipune
Ho.... thuru hisa mal pipune
Piruna hada santhane....පිරුණා හද සන්තානේ ගී පද
චිත්‍රපටය : සීගිරි කාශ්‍යප (1966)
පිරුණා හද සන්තානේ
පිපුනු දෑස මන් මල් යානේ
පිපුනු දෑස මන් මල් යානේ
මැවුනා සුභ සිහිනේ
මැවුනා සුභ සිහිනේ
(සීතල සුලඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ)...//
අප නොයිඳුල් පෙම දැක නේද කුමරුනි
තුරු හිස මල් පිපුනේ
හෝ.... තුරු හිස මල් පිපුනේ
වීණාවයි එහි තත වාගෙයි
එක ඉත්තේ මල් දෙක වාගෙයි
නැළවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමු වේවී
උපමා නැත මට රසකාමී
මෙම ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව..
බොමු අපි ජය පානේ
පිරුණා හද සන්තානේ....
ඉතින් ගයනු මැන සංගීතේ
දිය ඇල්ලයි අප සංගීතේ
සංගීතේ වේවා ඔබගේ නයනා රූපේ
සංගීතේ ඔබගේ නයනා රූපේ
ජීවන ගීයේ..
ජීවන ගීයේ..
පිරුණා හද සන්තානේ....
(සීතල සුලඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ)...//
අප නොයිඳුල් පෙම දැක නේද කුමරුනි
තුරු හිස මල් පිපුනේ
හෝ.... තුරු හිස මල් පිපුනේ
පිරුණා හද සන්තානේ.... Performances of Piruna Hada Santane
Cover versions, live performances, and reality-show contestant performances of “Piruna Hada Santane” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶Cover"Piruna Hada Santane" - Haroon Lanthra and Sujatha Attanayake (Sigiri Kashyapa, 1966)Sri Lankan Music
▶Coverපිරුණා හද සන්තානේ - Piruna Hada- Haroon Kumar Lanthra & Sujatha Perera- Movie: SIGIRI KASHYAPA(1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverPiruna Hada Santhane | පිරුණා හද සන්තානේ | Haroon LanthraVijitha Trade Centre
▶Coverපිරැණා හද සන්ටානේ - Piruna Hada Santane - නින්නද 2022 '' ආවර්ජනා'' රස නුසුන් ගී දැහැනSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverPiruna Hada Santane | Haroon Lanthra and Sujatha Attanayake | පිරුණා හද සන්තානේMusic_රසය
▶Coverපිරුණා හද සන්තානේ_හරූන් ලන්ත්‍රා_සුජාතා අත්තනායක_සිංහල කැරෝකි ගීතKARAOKE POINT
▶CoverPIRUNA HADA SANTHANESIRIMAL ROSA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piruna Hada Santane LyricsPiruna Hada Santane Lyrics Englishපිරුණා හද සන්තානේපිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra LyricsSarath Wimalaweera ComposerBenedict Fernando Lyricist
