Mage Namali Lyrics by Haroon Lanthra
Mage Namali (මගෙ නාමලී) is a Sinhala song sung by Haroon Lanthra. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by R Muththusami. This page presents the Mage Namali lyrics in Sinhala script (මගෙ නාමලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Namali |
|---|---|
| SINGER | Haroon Lanthra |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | R Muththusami |
| VIEWS | 30 |
| UPDATED |
Mage Namali Lyrics
Mage namalee bandi aadare
Manamaaliyayi maenike oyaa
Oruwe naegi ohe paavewee
Amanaapayan pitawi giyaa
Bandi aadare sukumaliye
Pem panivide paave gange.....
Rasa pem haegum maa langa thabaa
Oba koida yanne paawelaa
Ee lowe kawuruth naa priye daen
Megoda ennee paawelaa
Manamaaliye.....
Mage namalee....
Bata lee hande thaale mage
In aadare handa pitawunaa
Anuraawiye hada nalawanaa ee
Gee hande oba saengawunaa
Manamaaliye.....
Mage namalee....මගෙ නාමලී ගී පද
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී ඔහේ පාවේවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.....
රස පෙම් හැගුම් මා ළඟ තබා
ඔබ කොයිද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන්
මෙගොඩ එන්නේ පාවෙලා
මනමාලියේ.....
මගෙ නාමලී....
බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුණා
අනුරාවියේ හද නළවනා ඒ
ගී හඬේ ඔබ සැඟවුණා
මනමාලියේ.....
මගෙ නාමලී....
Related Songs and Tags
Mage Namali LyricsMage Namali Lyrics Englishමගෙ නාමලීමගෙ නාමලී ගීතයේ පද පෙළLyrics With TransliterationHaroon Lanthra SongsHaroon Lanthra LyricsLanthra LyricsR Muththusami ComposerDharmasiri Gamage Lyricist