Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) Lyrics by Harsha Dhanosh
Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) (වඩින්න දේවතාවියේ) is a Sinhala song sung by Harsha Dhanosh. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) lyrics in Sinhala script (වඩින්න දේවතාවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 7 |
| UPDATED |
Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) Lyrics
Rosa pata haduwak genella
Muwage mage hari seeruwen athurala
Adare oba illana wita handaga
Adambaren mama inne kohomada nododa
Shrungaren situwili pipena digu daase ras wedila
Wenadekata wennata herala sadarayan ma oba piligatta
(Vadinna dewathawiye mage
Kiyala denna adare age....//)
Dilena sinindu waralasa salala
Hathara athata inga suga nalawa
Danga karana obe rupaya naramba
Hanguman ma iwasai do manda....
Shrungaren situwili pipena
digu daase ras wedila
Wenadekata wennata herala
Sadarayan ma oba piligatta
(Vadinna dewathawiye mage
Kiyala denna adare age....//)
Manase thibena his than purawa
Papuwaya niya situwamak mawla
So sanka sansaren hanga
Atha alla obawa mama imba
Shrungaren situwili pipena
digu daase ras wedila
Wenadekata wennata herala
Sadarayan ma oba piligatta
(Vadinna dewathawiye mage
Kiyala denna adare age....//)වඩින්න දේවතාවියේ ගී පද
රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)
දිලෙන සිනිඳු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දඟ කරනා ඔබේ රූපය නරඹා
හැඟුමන් මා ඉවසයිදෝ මන්දා....
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා
දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)
මනසේ තිබෙන හිස් තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝ සංකා සංසාරෙන් හංගා
අත අල්ලා ඔබව මම ඉම්බා
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා
දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)
Related Songs and Tags
Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) LyricsWadinna Dewathawiye (Ras Teledrama Theme Song) Lyrics Englishවඩින්න දේවතාවියේවඩින්න දේවතාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist