Paatin Paata Awula Lyrics by Harsha Dhanosh
Paatin Paata Awula (පාටින් පාට අවුලා) is a Sinhala song sung by Harsha Dhanosh. This page presents the Paatin Paata Awula lyrics in Sinhala script (පාටින් පාට අවුලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paatin Paata Awula |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| VIEWS | 0 |
| UPDATED |
Paatin Paata Awula Lyrics
Paatin paata avulaa
Mohotin mohotha andinaa
Pintaara pemvathiya maage
Daesin daesa patalaa
Heenen heene dakinaa
Pintaara pemvathiya maage
Hit bithuwe his avakaashaye
Thelithudakin sithuvili rooshaye
Katu sathahan kala raepaashaye
Sirave maa aadara kleshaye
Paatin paata avulaa...
Sanda ravataa sudu pahae gami sora
Tharu binda daa nil diya gena pera
Ghana ran pae gannemi hirae maraa
Lohitha pae thavaramihada iraa
Paatin paata avulaa
Mohotin mohotha andinaa
Pintaara pemvathiya maage
Lokayama gena andimi
Aeya manavaa
Ae naemadum magahaerani
Pem hinaavaa
Paatin paata avulaa...පාටින් පාට අවුලා ගී පද
පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ
හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ
පාටින් පාට අවුලා...
සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා
පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා
පාටින් පාට අවුලා...
Related Songs and Tags
Paatin Paata Awula LyricsPaatin Paata Awula Lyrics Englishපාටින් පාට අවුලාපාටින් පාට අවුලා ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh Lyrics